✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North





Please note that repeated violations of our Terms of Service may result in further remedial action taken against your Google account or associated accounts, including suspension or termination

හරි උපුල් මාමව පොලිසියෙන් අල්ලං යන්නයි හදන්නෙ :sorry:
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
පුස්තකලෙ පාලුවට ගිහින්නේ..:(:(:(:(අලුතෙන් පොත් හොයගන නැත්නම් අපි කියවලා තියෙන පොත් ගැන පොඩි අදහසක් දාමු:):):):):):):)..ගත්ත ගානට වටිනවද කියන එකත් එක්ක පොතෙ කතාව ගැන පොඩි සාරාංශයක් එක්ක වගෙ:yes::yes::yes::yes:.......
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පුස්තකලෙ පාලුවට ගිහින්නේ..:(:(:(:(අලුතෙන් පොත් හොයගන නැත්නම් අපි කියවලා තියෙන පොත් ගැන පොඩි අදහසක් දාමු:):):):):):):)..ගත්ත ගානට වටිනවද කියන එකත් එක්ක පොතෙ කතාව ගැන පොඩි සාරාංශයක් එක්ක වගෙ:yes::yes::yes::yes:.......
    මේ ඉන්නේ අපේ පරණ පුස්තකාලයාධිපතිනිය :yes: දූවිලි ටික පිහල දාල මකුළු දැල් කඩල ගමු :yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආ මට අද පොත් ටිකක් හම්බවෙනව :D අරං ඉවරවෙලා කියන්නං :) හොයාගන්න තියෙයිද දන්නෑ :sorry: කලිං බලද්දි නම් තිබ්බෙ නෑ :no:
     

    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    මට මේ පොත තියෙන තැනක් කියන්න
    කිසි විටෙකත් සතුරට පරාජය නොවන මා
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    booksc.org
    gen.lib.rus.ec

    මේවට upload කලා නං හරි :yes:

    නැත්තං පොතේ නම දාන්නැතුව නිකං තේරුමක් නැති වචන ටිකක් දාල (freebiscuits) වගේ rar කල්ල password එක්ක upload කලා නං හරි :yes:

    ඔක්කොම එක rar ෆයිල් එකක් විදිහටද?
    එතකොට එක පොතක් ගන්ඩ ඕනේ එකෙක්ට පොත් ඔක්කොම ටික ඩවුන්ලෝඩ් කරන්ඩ වෙනවා

    එක එක එහෙම rename කෙරුවොත් පොතේ නම හොයාගන්නේ කොහොමද?
    මෙතන අපි පොතේ නම කොහොමත් දාන නිසා ඒ වැඩේ හරියන්නෙත් නෑ