Budget එකෙන් පසු Wagon R වලට වෙච්ච වැ‍ඩේ..

bud89com

Junior member
  • Dec 3, 2007
    86
    13
    8
    Vitz 2017 kiyak weida ban ?

    3Uwof9.jpg
     
    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,244
    1
    407
    83
    sri lanka
    මිනිස්සු මුලා කරන්න දාන ඒවා . ඔය ගානට ගන්න පුළුවන් උනේ budget එකට දවස් දෙකක් තුනකට කලින් . දැන් නිකන් බල පන්කෝ ගණන් . හිතන්නවත් බෑ . නොදන්නා උන් රැවටෙනවා . :P:P

    ayya amw walin kiyana aka mokkada ??
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,788
    113
    රජයේ රෝහල
    වැගන් ආර් කියන්නෙ හොර හයිබ්‍රිඩ් එකක් දන්නෝ දනිති 12 වෝල්ට් බැටරියකින් කොහොමද එන්ජින් එකක් කරකවන්නෙ..
    මේ හොර හයිබ්‍රිඩ් එකට අහුවෙන්න එපා...ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් අන්තිමයි...​
     
    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,244
    1
    407
    83
    sri lanka
    වැගන් ආර් කියන්නෙ හොර හයිබ්‍රිඩ් එකක් දන්නෝ දනිති 12 වෝල්ට් බැටරියකින් කොහොමද එන්ජින් එකක් කරකවන්නෙ..
    මේ හොර හයිබ්‍රිඩ් එකට අහුවෙන්න එපා...ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් අන්තිමයි...​

    a kiuwa ??
     
    crazycasper

    Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    වැගන් ආර් කියන්නෙ හොර හයිබ්‍රිඩ් එකක් දන්නෝ දනිති 12 වෝල්ට් බැටරියකින් කොහොමද එන්ජින් එකක් කරකවන්නෙ..
    මේ හොර හයිබ්‍රිඩ් එකට අහුවෙන්න එපා...ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් අන්තිමයි...​

    ehenam me minissu oni tharam ganne ban :D
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    වැගන් ආර් කියන්නෙ හොර හයිබ්‍රිඩ් එකක් දන්නෝ දනිති 12 වෝල්ට් බැටරියකින් කොහොමද එන්ජින් එකක් කරකවන්නෙ..
    මේ හොර හයිබ්‍රිඩ් එකට අහුවෙන්න එපා...ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් අන්තිමයි...​

    let me guess ube thiyenne earth eke idan hadata thiyena dura duwapu patta gahapu corolla ekakda??