මේ දවස් ටිකේම star චැනල් එකේ කොලියා 2016/2017 ගහපු සෙන්චරිස් පෙන්නවා
ඩබල් සෙන්චරිසුත් බර ගානක් ගහලා
ඔස්ට්‍ර්ලියා නිව්සිලන්ඩ් එංග්ලන්ඩ් ලට පලු යන්න ගහනවා
කොයි වෙලාවේ බැලුවත් ඔවාම තමා ඔය චැනල් එකේ යන්නේ
පව් බන් ඉන්දියන් කාරයෝ
උන් හිතාගෙන ඇති ලංකාවටත් කෝලියා ඒ විදියටම ගහයි කියලා
සිත නිවන කතා...... සිත නිවන කතා.![]()


ඊළඟ එකේ ඕවට හරියන්න ගහයි ඕකාසිත නම් නිවිලම ගියා බන් අද !! :පකෝලී
![]()
ඊළඟ එකේ ඕවට හරියන්න ගහයි ඕකා![]()

දිවි කතරට ගංගාවයි මට හමුවූ ගංගා
දිවි ඇතිතුරු මගෙ සරණට ඔබම වේය ගංගා

දිවි කතරට ගංගාවයි මට හමුවූ ගංගා
දිවි ඇතිතුරු මගෙ සරණට ඔබම වේය ගංගා

දිවි කතරට ගංගාවයි මට හමුවූ ගංගා
දිවි ඇතිතුරු මගෙ සරණට ඔබම වේය ගංගා



දිවි ගමනේ ජය මාවත හදුනා දුන් ගංගා
ඔබෙ සෙනෙහස නොලැබුනු දා මා තනිවෙයි ගංගා


