මම වැඩ කරන්නේ බබාල හම්බුවෙන අම්මලා එන වාට්ටුවක. ඒ නිසා කොල්ලන්ට මගෙන් අකරතැබ්බ වෙන්නේ නෑ බං.![]()
එහෙනම් අර කරවල බිස්නස් කොරන වරාය සේවකයා කියන කතා බොරුද බන්?
පව් ඌ! බොලා දෙන්නා එකතු වෙලා තමයි ඌට කසාදයක් කොර ගන්න බැරි තැනට වැඩ සැලස්සුවේ කියලා පොර මාත් එක්ක කිව්වා!!
මුලින්ම අර කිඹුල් වේෂි කාලයක් තිස්සේ ඌට "කිඹුලා බනිස්" කැව්වා ලු....!
ඌ අත ඇරියාට පස්සේ උඹ "රිදෙන්නම" දුන්නා ලු.....!!

පව් වැඩ කරන්ඩ එපා බන්ස්!!!!