දික්කසාද

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මම වැඩ කරන්නේ බබාල හම්බුවෙන අම්මලා එන වාට්‍ටුවක. ඒ නිසා කොල්ලන්ට මගෙන් අකරතැබ්බ වෙන්නේ නෑ බං. :P

    එහෙනම් අර කරවල බිස්නස් කොරන වරාය සේවකයා කියන කතා බොරුද බන්?:no: පව් ඌ! බොලා දෙන්නා එකතු වෙලා තමයි ඌට කසාදයක් කොර ගන්න බැරි තැනට වැඩ සැලස්සුවේ කියලා පොර මාත් එක්ක කිව්වා!!:( මුලින්ම අර කිඹුල් වේෂි කාලයක් තිස්සේ ඌට "කිඹුලා බනිස්" කැව්වා ලු....!:shocked: ඌ අත ඇරියාට පස්සේ උඹ "රිදෙන්නම" දුන්නා ලු.....!!:dull::dull:
    පව් වැඩ කරන්ඩ එපා බන්ස්!!!!:sorry::no:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    කවුද අර ඇමසින් අනාතයද? උගේ කොජ්ජ බිටයි කියලා උගේ කලින් කෙල්ල ඌව අත ඇරලා තිබ්බේ. දැන් අනුන්ගේ අම්මලා, නංගිලා, අක්කලා, පාරේ ඉන්න බල්ලෝ බැල්ලියෝ මතක් කරන් අතේ මහගෙන ඉන්නවලු මූසලයෙක් මුසලයෙක් වගේ.
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    දික්කසාද නඩුවකට කොච්චර කාලයක් යනවද? කොච්චර වියදහක් යනවද?දික්කසාද වෙච්ච එවුන් දාමුද එයාලගෙ අත් දැකීම්..

    දෙන්නගේ කැමැත්තෙන් වෙන් වෙනවනම් නඩු වාර තුනකදි වගේ නඩුව ඉවර වෙනවා.
    ලෝයර් ගාස්තු තමයි යන්නේ.. කොහොමත් 20000ක් වගේ යයි...
    බදිනවට වඩා වියදම් අරින්න :D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දෙන්නගේ කැමැත්තෙන් වෙන් වෙනවනම් නඩු වාර තුනකදි වගේ නඩුව ඉවර වෙනවා.
    ලෝයර් ගාස්තු තමයි යන්නේ.. කොහොමත් 20000ක් වගේ යයි...
    බදිනවට වඩා වියදම් අරින්න :D

    :oo::oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බැඳලා දික්කසාද වෙද්දී හාමිනේගෙන් සල්ලි, දේපල මනුස්සයට හම්බෙන නීති නැද්ද ලංකාවේ :oo:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    දෙන්නම වෙන් වෙන්න කැමති නැත්නම් ගොඩක් කේස්.. මම දන්නා කෙනෙක්ගේ ඩිවෝස් කෙස් එක අවුරුදු 3කට වැඩියි
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,726
    13,286
    113
    දෙන්නගේ කැමැත්තෙන් වෙන් වෙනවනම් නඩු වාර තුනකදි වගේ නඩුව ඉවර වෙනවා.
    ලෝයර් ගාස්තු තමයි යන්නේ.. කොහොමත් 20000ක් වගේ යයි...
    බදිනවට වඩා වියදම් අරින්න :D

    ඩිවෝස් වෙච්ච එකෙක් :rofl::P
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,726
    13,286
    113
    දෙන්නම වෙන් වෙන්න කැමති නැත්නම් ගොඩක් කේස්.. මම දන්නා කෙනෙක්ගේ ඩිවෝස් කෙස් එක අවුරුදු 3කට වැඩියි

    දෙන්නම වෙන් වෙන්න කැමති නැත්නම් මොකටද සුත්තෝ??ඩිවෝස් වෙන්නේ? :lol::lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම වැඩ කරන්නේ බබාල හම්බුවෙන අම්මලා එන වාට්‍ටුවක. ඒ නිසා කොල්ලන්ට මගෙන් අකරතැබ්බ වෙන්නේ නෑ බං. :P
    කළු කිබි දැකල දැකල හදිස්සියට නග්ගගන්න ටැට්ටරයක් ගේන්න වෙයි සහෝ...... ඉක්කනට බැදපන් :eek::eek:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    දෙන්නම වෙන් වෙන්න කැමති නැත්නම් ගොඩක් කේස්.. මම දන්නා කෙනෙක්ගේ ඩිවෝස් කෙස් එක අවුරුදු 3කට වැඩියි

    දෙන්නම වෙන් වෙන්න කැමති නැත්නම් මොකටද සුත්තෝ??ඩිවෝස් වෙන්නේ? :lol::lol:

    :rofl::lol:
     
    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    ඩීවෝස් වෙන්න හේතුව මොකක්ද​? සමහර අය හදිසි තරහ නිසා ඩිවොස් වුනාට පස්සෙ පසුතැවෙනවා
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    ඩිවෝස් වෙයන්..ඔහොම ඉදලා වැඩක් නැහැ..තේරුමක් නැහැ...හොද ලෝයර් කෙනෙක් ඉන්නවා මම දන්නා උ වැඩේට දක්ෂයි...ඕනේ නම් Pm කරපන්!