එල එල. Entry ටිකට් එකක් ඩිරාම් 65ක් වෙනවා. බලමු හෙට බලන්න යන්න බන් ඉන්නේ. ශුවර් එකක් නම් නෑ වැඩක් වැටෙයිද කියලා...
You must spread some Reputation around before giving it to Executer again.

බලා සැනසෙමි...
නෙලා ගන්නට
නුඹ බොහො දුර හින්දා....
Rep 13+

හ්ම්ම්..
Ape unta 5000cc wath padinna denne ne![]()

සිරාවට බන්, තම ගල් යුගයේ වගේ ඉන්නේ අපි 
Devel sixteen කාර් එක මුලින්ම විකාරයක් කියලා හිතුනට පස්සේ මීටර් උනා ඕවට යන්න ඩුබායි වල ඕන තරම් පාරවල් තියෙනවා කියලා..
+Rep

+32ara Devel eka gannakota waiver ekak sign karanna onelu uta 5000hp power ekak handle karanna puluwan kiyala. supercarblondie page eke video ekak dala thibba oka gana https://www.facebook.com/supercarblondie/videos/562406510765769/
5000hp pare duwanda illegal nisa road version 3k enawalu hp 3000 2500 2000 kiyala.
5000hp 1 track use witharai wenda athi.