ඇතුලට වරෙන්කො.......................................................................................................................................................................................................................................................................................................................................................................................
මචං මට පොඩි අයිඩියා එකක් තියෙනවා ෆේස්බුක් එකෙන් අයිටම්ස් විකුණන්න..
පොඩි පොඩි අයිටම්ස්.. පොඩි ලාබයක් තියාගෙන..
මට දැනගන්න ඕනේ..
- අයිටම්ස් පොස්ට් කරද්දී නෝමල් කවර වල පොස්ට් කලාට කමක් නැද්ද?
- මේක සාර්ථක වෙයිද ගොඩක් දුරට ? මොකද දැන් ගොඩක් එවුන් කරනවා..
- මේකේ මේවා කරන එකෙක් ඉන්නවනම් මේකට පොඩි හෙල්ප් එකක් දියන්කෝ..

P.S : ඕක කරන්න බෑ කියා කියා කමෙන්ට් දාන එවුන්, ප්ලීස් එපා මචං..කමෙන්ට් එපා..

Last edited: