♦ Selling Things In Facebook ♦

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ඇතුලට වරෙන්කො.......................................................................................................................................................................................................................................................................................................................................................................................

    මචං මට පොඩි අයිඩියා එකක් තියෙනවා ෆේස්බුක් එකෙන් අයිටම්ස් විකුණන්න..
    පොඩි පොඩි අයිටම්ස්.. පොඩි ලාබයක් තියාගෙන..

    මට දැනගන්න ඕනේ..

    - අයිටම්ස් පොස්ට් කරද්දී නෝමල් කවර වල පොස්ට් කලාට කමක් නැද්ද?
    - මේක සාර්ථක වෙයිද ගොඩක් දුරට ? මොකද දැන් ගොඩක් එවුන් කරනවා..
    - මේකේ මේවා කරන එකෙක් ඉන්නවනම් මේකට පොඩි හෙල්ප් එකක් දියන්කෝ..:love::rolleyes::rolleyes:

    P.S : ඕක කරන්න බෑ කියා කියා කමෙන්ට් දාන එවුන්, ප්ලීස් එපා මචං..කමෙන්ට් එපා..:love::love:
     
    Last edited:

    karikota

    Well-known member
  • May 26, 2015
    359
    408
    63
    වකපුටේ
    Karanna puluwan wadak machan. Issellama wikunanna one monawada kiyala hariyata decide karapan. Trend eka balala thoraganin. Eeta passe FB page ekak hadala, podi gaanak viyadam karapan boost karala likes tikak ganna! Uba wade digatama karanna innawa nam marketing walata tikak wadi gaanak allocate karapan. Hoda user base ekak hadunata passe eka adu karanna puluwan. Eeta passe post eka attractive vidihata hadaganin. Vikunanna hadana item eka full catchy vidihata hadala post karapan. Ekama de, minissunta ona wenne mokadda kiyala hariyata balala ube product thoraganna eka.
     
    aj1

    Active member
  • Jan 23, 2007
    116
    70
    28
    Machan, Lankawe Facebook Market Place kiyana option aka FB eke thiyanawada?
    Mama inna rate nam ehema option ekak FB eke thiyanawa. Badu ganna un gedaratama awith gannawa. Ehema nethnam api unta gihin denawa (Transport walata podi ganak thiyagena)..
     
    මන් බැලුවේ මචං උඩ කිව්වා වගේ පොඩි පොඩි electronic අයිටම්ස් ..අනික් ඒවා පෙන්ඩන්ට් වගේ ... ඕවා ගන්නවා නේද මචං.. ගොඩක් වෙලාවට මිනිස්සු.. මොකද ලොකු දේවල් පොස්ට් කරන්න අමරුයිනේ මචං.. user base එක නේද මචං ප්‍රධානම දේ?
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    Machan, Lankawe Facebook Market Place kiyana option aka FB eke thiyanawada?
    Mama inna rate nam ehema option ekak FB eke thiyanawa. Badu ganna un gedaratama awith gannawa. Ehema nethnam api unta gihin denawa (Transport walata podi ganak thiyagena)..

    නෑ මචං ලංකාවේ එහෙම නැහැ.. පේජ් එකක් හදලා කරන දෙයක් තමා.. උබ කියන්නේ මචං ඉක්මන්.lk වගේ තියෙනවද කියල නේද...:no::no:
     
    aj1

    Active member
  • Jan 23, 2007
    116
    70
    28
    Ow machan, Ikman.lk wage thamai.
    Facebook Market Place lankawata awama ikman.lk wage site walata nam poddak case wenawa. Mokada FB market place eke mona hard wikunanna salli gewanna one nehe.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,086
    9,349
    113
    ඇතුලට වරෙන්කො.......................................................................................................................................................................................................................................................................................................................................................................................

    මචං මට පොඩි අයිඩියා එකක් තියෙනවා ෆේස්බුක් එකෙන් අයිටම්ස් විකුණන්න..
    පොඩි පොඩි අයිටම්ස්.. පොඩි ලාබයක් තියාගෙන..

    මට දැනගන්න ඕනේ..

    - අයිටම්ස් පොස්ට් කරද්දී නෝමල් කවර වල පොස්ට් කලාට කමක් නැද්ද?
    - මේක සාර්ථක වෙයිද ගොඩක් දුරට ? මොකද දැන් ගොඩක් එවුන් කරනවා..
    - මේකේ මේවා කරන එකෙක් ඉන්නවනම් මේකට පොඩි හෙල්ප් එකක් දියන්කෝ..:love::rolleyes::rolleyes:

    P.S : ඕක කරන්න බෑ කියා කියා කමෙන්ට් දාන එවුන්, ප්ලීස් එපා මචං..කමෙන්ට් එපා..:love::love:

    Bubble envelops ganin , Rs 25 k wage wenawa ekak

    bubble-envelope-250x250.jpg
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    තොත්ත බබා;22502668 said:

    Bubble envelops ganin , Rs 25 k wage wenawa ekak

    bubble-envelope-250x250.jpg

    koheda bn mewa ganna thiyenne. hariytama thanak kiyanna puluwanda?
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    තොත්ත බබා;22502668 said:

    Bubble envelops ganin , Rs 25 k wage wenawa ekak

    bubble-envelope-250x250.jpg

    ඔව් මචං මෙන්න මේවා තාමා ගන්න ඕනේ.. පිටකොටුවේ ඇති නේද මචං..
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    item wikunala iwara wela salli ganne kohomada bn ?e kiwwe api kalin payment karanna onida ?

    නෑ බන් .. බෑන්ක් එකට සල්ලි දාල ෆ්ලිප් එක එවන්න කියන්න වෙනවා.. වෙන සල්ලි ගන්න විදිහක් නැහැ නෙහැ,,?