S7 Edge Motherboard

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,602
    5,860
    113
    අද නම් හදට ආවා
    උබට ට්‍රැක්ද බන් ? කව්ද කිව්වේ motherboard එක ගියා කියල... display එක බන් ගියේ...:angry::angry: රෙද්ද... මන් විකුනාන්න හදන්නේ පාර්ට්ස් වලට... මන් අහන්නේ motherboard එක කීයට්කද දෙන්න පුලුවන්ද කියල..

    eka thama math baluwe mun dana comment tika :lol:

    mageth s7 edge thama.. :) bima nm wattn na:no:
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    display දාන එක තේරුමක් නෑ තමා...
    Motherboard හොයන එකෙක් හම්බ වුනොත් කියන්නම්කෝ..
    බම්ප් එතකන්..