Flight ටිකට් බුක් කලත් අපිව දාලා යනවා...
මචන්ලා..මේක මම මේ ලගදී දැනගත්තේ. කීප දෙනෙක් ඉන්නවා මේ දේ වෙච්ච..මමත් මුලින් විස්වාශ කරේ නැ ..පස්සේ දැනගත්තා මේක මෙහෙම වෙන්න පුලුවන් කියලා.
ගුවන් යානාවල යන අය ගොඩක් ඉන්නවා මේ දේ දන්නේ නැති.ඒ අයගේ දැනුවත් වෙන්නයි..තව මේ සිද්දියට මුහුන දීපු අය ඉන්නවනම් එයාලගේ අදහස් දැනගන්නයි පලකරන්නේ.
මේකයි කතාව.අපි ගුවන් සේවයක ටිකට් එකක් බුක් කලාම අපි හිතන්නේ අපිව අනිවා එදාට ඒ flight එකේ යනවා කියලනේ ..නමුත් සමහර වෙලාවට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ එහෙම.අපි එයාර්පෝර්ට් එකට ගියාම කියනවලු අද flight එක overbooking..ඔයාව ඊලග flight එකේ යවන්නම් කියලා.එහෙම නෙමෙයිනම් වෙන ගුවන් සේවයක යවන්නම්.එහෙමත් නෙමෙයිනම් මොකක් හරි ට්‍රාන්සිට් එකක් තියන එක්ක යවන්නම් කියලා.මට එකෙක් හම්බවුනා සින්ගප්පූරු ඉදලා ලන්කාවට එන්න ගිහින් flight එක overbooking වෙලා.ඉන්දියාව හරහා ලන්කාවට එන්න වෙලා තියෙන්නේ. මේ confirm ටිකට් එක අතේ තියෙද්දී.අන්න ඒකයි මේකේ කතන්දරේ..ගුවන් සේවයෙන්ලු එහෙම කට්ටියව හලන්නේ..හලලා වෙන ඔප්ශන් දෙනවා. පාඩුවක් නැ ..නමුත් කට්ටක්..මේක බොහෝ අයට වෙලා තියනවා ගමන යන්න ඔක්කොම සූදානම් කරගෙන එයාර්පෝර්ට් එකට ගියාමත්..ඒ ඔක්කොම confirm airticket එක අතේ තිබ්බ අය..මටත් මේක මහ අමුතු හරුපයක්..මේකේ අගක් මුලක් හිතාගන්න අමාරු නිසයි එලකිරියේ දැම්මේ.කතාව හරි කියලා ශුවර්..මොකද වෙච්ච අය ඉන්නවනේ .කොහොමද මේක වෙන්නේ...
මොන ගූ කේස්ද බන් මේවා...කොහොමද overbooking කියන්නෙ..ඕක system එකකින් නේද බුක් කරන්නේ..එතකොට flight එකක සීට් ගානට වඩා බුක් වෙන්නේ කොහොමද ..?එලකිරියේ මේ සම්බන්ධයෙන් දන්න අය ඉන්නවා..එයාලා අදහසක් පලකරොත් ඔක්කොටම ප්‍රයෝජනවත් ...