මචන් රජයට වාහන බදු අඩු කරන්න කියල විරෝදතාවයක් පවත්වන්න යනවා කියල ආරංචියක් අවා
මේක ඇත්තද ? වාහන අනායන කරැවන්ගේ සංගමය මංගල එක්ක සාකච්චාවක් තිබ්බත් කියලත් ආරංචි
විසේසයෙන් Hybrid cars 1500cc වලට අඩු වලට ගහන අසාදාරන බදු වලට විරුද්දව ?
මේක ඇත්තනම් අපිටත් කියපන් , උබලත් දන්න හැම කෙනෙක්ටම කියපල්ලා විසේසයෙන් මේපාර Hybrid cars ගන්න හිටපු උන්ට
මෙහම එකක් නැත්නම් පුළුවන් කෙනෙක් ඉන්නවනම් අඩුම ගන්නේ පටන් ගනින්කෝ අපේ උපරිම සහයෝගය දෙනවා
එළකිරි එක වාහන ගෙන්නන අය විසේසයෙන් අපෙන් වාහන ගන්නවා වගේම පරිබෝගිකයන්ගේ පැත්තෙන් ඔයාලගේ පැත්තෙන් මේවගේ දෙයක් කරන්න බැරි ?
ජපානේ මේ වගේ කාර් එකක් ලක්ෂ විස්සක් වත් වටින්නේ නැහැ .
මීට අවරුදු ගනනකට කලින් ලක්ෂ 37 කට මුළු කාර් එකම ගත්ත ? මේ ආණ්ඩුවේ ගැටේට අහුවෙන්න එපා
මොකද ගොඩක් අය ට්‍රය් කරන්නේ මේ range එකේ වාහනයකට යන්න මේ ආණ්ඩුව ගන්න බදු ලක්ෂ 37 උන්ගේ සාක්කු වලට යන්න දෙන්න එපා
උන් තවත් ගැටයක් ගහල තියෙන්නේ ලීසිං 70:30 කරලා .

Last edited:

වෙනස සැපද උට්ටෝ ??