picketing against vehicle tax increase

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    මචන් රජයට වාහන බදු අඩු කරන්න කියල විරෝදතාවයක් පවත්වන්න යනවා කියල ආරංචියක් අවා
    මේක ඇත්තද ? වාහන අනායන කරැවන්ගේ සංගමය මංගල එක්ක සාකච්චාවක් තිබ්බත් කියලත් ආරංචි

    විසේසයෙන් Hybrid cars 1500cc වලට අඩු වලට ගහන අසාදාරන බදු වලට විරුද්දව ?
    මේක ඇත්තනම් අපිටත් කියපන් , උබලත් දන්න හැම කෙනෙක්ටම කියපල්ලා විසේසයෙන් මේපාර Hybrid cars ගන්න හිටපු උන්ට

    මෙහම එකක් නැත්නම් පුළුවන් කෙනෙක් ඉන්නවනම් අඩුම ගන්නේ පටන් ගනින්කෝ අපේ උපරිම සහයෝගය දෙනවා
    එළකිරි එක වාහන ගෙන්නන අය විසේසයෙන් අපෙන් වාහන ගන්නවා වගේම පරිබෝගිකයන්ගේ පැත්තෙන් ඔයාලගේ පැත්තෙන් මේවගේ දෙයක් කරන්න බැරි ?

    ජපානේ මේ වගේ කාර් එකක් ලක්ෂ විස්සක් වත් වටින්නේ නැහැ .
    මීට අවරුදු ගනනකට කලින් ලක්ෂ 37 කට මුළු කාර් එකම ගත්ත ? මේ ආණ්ඩුවේ ගැටේට අහුවෙන්න එපා
    මොකද ගොඩක් අය ට්‍රය් කරන්නේ මේ range එකේ වාහනයකට යන්න මේ ආණ්ඩුව ගන්න බදු ලක්ෂ 37 උන්ගේ සාක්කු වලට යන්න දෙන්න එපා
    උන් තවත් ගැටයක් ගහල තියෙන්නේ ලීසිං 70:30 කරලා .
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    වාහන සේල් කාරයොත් එකයි, දෙස්පාලුවොත් එකයි. :P
     
    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    කැම්පස් එවුන් පිකට් කරද්දී උන්ට පලු යන්න බැනපු එවුන් දැන් පිකට් කරන්න හදනවා කියපන්කො. :Dවෙනස සැපද උට්ටෝ ??:P
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,276
    2,328
    113
    කැම්පස් එවුන් පිකට් කරද්දී උන්ට පලු යන්න බැනපු එවුන් දැන් පිකට් කරන්න හදනවා කියපන්කො. :Dවෙනස සැපද උට්ටෝ ??:P

    :D:D:lol::lol:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,737
    1,576
    113
    Hakata-ku, Fukuoka
    වාහන ආනයනය කරුවන්ගේ සංගමය අඩුකරන්න කියලා කිව්වා . මන්ගලයා කරයිද නැද්ද කියලා දන්නේ නැහැ. ඔය කතාකරන කිසිම එකෙක් අඩුම ගානේ EMAIL එකකින්වත් අපිට කිව්වේ නැහැ වාහන බදු අඩුකරන්න අපි SUPPORT කරනවා කියලා .

    මමත්වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සාමාජිකයෙක්. වග කීමෙන් කියන්නේ BUDGET ඉවරවෙලා දැනට දවස් කීයද කිසිම කෙනෙක් කතා කරද බදු අඩුකරන්න කියලා එකත් VIAL විතරයි .
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    වාහන ආනයනය කරුවන්ගේ සංගමය අඩුකරන්න කියලා කිව්වා . මන්ගලයා කරයිද නැද්ද කියලා දන්නේ නැහැ. ඔය කතාකරන කිසිම එකෙක් අඩුම ගානේ EMAIL එකකින්වත් අපිට කිව්වේ නැහැ වාහන බදු අඩුකරන්න අපි SUPPORT කරනවා කියලා .

    මමත්වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සාමාජිකයෙක්. වග කීමෙන් කියන්නේ BUDGET ඉවරවෙලා දැනට දවස් කීයද කිසිම කෙනෙක් කතා කරද බදු අඩුකරන්න කියලා එකත් VIAL විතරයි .

    Mangalaya ape ewnta katha karaganna bari wena amuth tax ekak ne bn dila tiyenne.

    pahala range eke market awl yanawa VITZ eke tax adu karala nisa. :frown:

    axio, grace, vezel range eke hybrid wadi karana gaman CHR eka bassala e ganan walatama. :baffled:

    ape ewnta ganan wadi welada adu welada kiyala wt hithaganna bari wenna gemak dunne mangalaya.
     
    මේක නම් මහා carry badget එකක් බං අපිටත් මීටර් වෙනකොට පරක්කුයි. tax benifit එක මිහෙක්ට ලැබෙන්නේ නැහැ බන් . එකත් ලබා ගන්නේ ජපනා . බලපන් දැන් වාහන වල buying price . ලංකාවේ උන් හිතන්නේ අපි වැඩිකරලා කියලා
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela

    Mangalaya ape ewnta katha karaganna bari wena amuth tax ekak ne bn dila tiyenne.

    pahala range eke market awl yanawa VITZ eke tax adu karala nisa. :frown:

    axio, grace, vezel range eke hybrid wadi karana gaman CHR eka bassala e ganan walatama. :baffled:

    ape ewnta ganan wadi welada adu welada kiyala wt hithaganna bari wenna gemak dunne mangalaya.

    මේ මචෝ මෙතන දැන් උන වැඩේ ගැන කියවල තේරුමක් නැහැ
    උබ වගේ තව aqua ,axio, grace, vezel ගන්න බලාගන හිටපු උන් ඇතිනේ උන්වත් එක්කහු කරන් මොකක් හරි කරන්න බලහන් .
    උබ දන්නවනම් කව්රුහරි මේවගේ දෙයක් පටන් ගන්න පුළුවන් සංවිදාන සක්තියක් තියන එකකෙකුට කියපන් .
    දැම්ම කරන දෙයක් තමයි
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    වාහන ආනයනය කරුවන්ගේ සංගමය අඩුකරන්න කියලා කිව්වා . මන්ගලයා කරයිද නැද්ද කියලා දන්නේ නැහැ. ඔය කතාකරන කිසිම එකෙක් අඩුම ගානේ EMAIL එකකින්වත් අපිට කිව්වේ නැහැ වාහන බදු අඩුකරන්න අපි SUPPORT කරනවා කියලා .

    මමත්වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සාමාජිකයෙක්. වග කීමෙන් කියන්නේ BUDGET ඉවරවෙලා දැනට දවස් කීයද කිසිම කෙනෙක් කතා කරද බදු අඩුකරන්න කියලා එකත් VIAL විතරයි .

    අය්යේ ඔයාලගේ සංගමේ EMAIL එක මෙතන දාන්න .
    ඔයා කිව්වා වගේ මෙතන නිකන් ෆ්‍රී ෆෝරම් වල පොස්ට් දැම්ම කියල තේරුමක් නැහැ
    හැබැයි මෙතන පොඩි මිස් understand එකකුත් තියනවා , ඕගොල්ලෝ මීඩියා වලින් අපිට සප් එකක් දෙන්න කියාලා ඉල්ලුවානම් මම හිටන්නේ ගොඩක් අය නොදී ඉන්නේ නැහැ . කව්රු හරි කෙනෙක් පටන් ගන්න ඕනේ ,
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    picketing against... 11-18-2017 09:27 PM පලයන
    picketing against... 11-18-2017 09:18 PM bonus rep - 20

    aruge gal kollanta tharaha gihin
     
    Last edited:
    • Like
    Reactions: sidathsaumya

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Lankawe minisunge kisima eka muthuwak ne,

    Vehicle gatta ewun uda pena pena innawa, anith unta kela una nisa, Ganna beriuna un hoolanawa, Kawadath vehicle eka ganna beri ayatath sathutui mokada kattiyama eka boat ekata watena nisa. Vehicle import karana godak ayageth loku unity ekak ne kalin wage,

    Ithin ponna anduwa unta hithunu hithunu ewa karanawa. Hari nam un tax wadi karapu palaweni sare minissu parata bahinna ona, Mokada unge election eke eka theme ekak thama hamotama vehicle ekak ganna dena eka, (Hema ekatama WagonR ganna dena eka newei )
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    මචන් උබ අර budget එකෙන් පස්සෙ අලුත් prices (vitz ) එහෙම දාල thread එකක් දානව කිවුවෙ.. ඒක තාම දැම්මෙ නැ නේද බන්
     
    yashandemel

    Active member
  • Jul 11, 2015
    404
    29
    28
    Car sale karayo paw , babala nee .. mun thamai ban okkoma karanne. Unma thamai AQUA,GP5,AXIO budget ake adu wenawa kiyala gossip eka yawwe. Car sale mafia ekak ban , un thamai run karanne
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    Lankawe minisunge kisima eka muthuwak ne,

    Vehicle gatta ewun uda pena pena innawa, anith unta kela una nisa, Ganna beriuna un hoolanawa, Kawadath vehicle eka ganna beri ayatath sathutui mokada kattiyama eka boat ekata watena nisa. Vehicle import karana godak ayageth loku unity ekak ne kalin wage,

    Ithin ponna anduwa unta hithunu hithunu ewa karanawa. Hari nam un tax wadi karapu palaweni sare minissu parata bahinna ona, Mokada unge election eke eka theme ekak thama hamotama vehicle ekak ganna dena eka, (Hema ekatama WagonR ganna dena eka newei )

    ow uba kiyana kathwa sampurna aththa
    lankawe minissu kisima ekamuthu kamak naha .
    ministers la , unge wate inna top rate government employee , permit hamba wena un unge thathwe thiyagann karana magulak da manda
    asarana apen badu aran apitama kela karanawa .
    munta lajja nadda ban higanno meeta hodai
    balapan mun karanneth ape badu walin padi arana apitama kela karana ekane