Machan uba use karanne hostblast shared server ekakda? wordpress site walata speed eka hondada?
මන් shared Hosting භාවිතා කරන්නේ නැහැ Bro
මම VPS වල හොස්ට් කරන්නේ Speed ඕනම් VPS එකක් ගන්න එක තමයි හොද
Machan uba use karanne hostblast shared server ekakda? wordpress site walata speed eka hondada?
Thanks machan. Uba VPS eka aran thiyenne kohenda? Annually kiyak wenavada?මන් shared Hosting භාවිතා කරන්නේ නැහැ Bro
මම VPS වල හොස්ට් කරන්නේ Speed ඕනම් VPS එකක් ගන්න එක තමයි හොද
Lankahost වගේ කම්පැනිවලින් ගන්න Hosting and Domain හොදයිද?

namesilo.com එකෙන් ගන්න Domain ගොඩක් අඩුයි whois protection free දෙනවා.
Hosting නම් hostblast.net ලාබම ලාබයි
VPS නම් OVH $ 3.50 2GB RAM

Thanks machan. Uba VPS eka aran thiyenne kohenda? Annually kiyak wenavada?
mama VPS use karala na machan. a gana wadiya danne na. uba wordpress site kiyak wage host karala thiyenvada?
OVH තමයි ලාබම $ 3.50 Linux එකක් ගන්න. මම Wordpress සයිට් 2 හොස්ට් කරලා තියෙනවා.
Panel එක මේ විදියට දාගන්න
http://www.lktips.info/2017/05/vps-kloxo-mr-web-hosting-control-panel_1.html
http://www.lktips.info/2017/08/cent-os-7-vps-sentora-web-hosting_7.html

Domain & Hosting ගන්න හොදම place එක මොකද්ද බන් ???
දන්න පින්වතෙක් උදව් කරන්ඩ
නෑ බන් මගේ සයිට් 10ක් විතර වැඩඑකේ රිවිව් අවුල් නේබන්?. සයිට් හිටපුගමන් down වෙනවා කියනවා![]()
machan ube site 10 mona walinda karala thiyenne?නෑ බන් මගේ සයිට් 10ක් විතර වැඩ
machan ube site 10 mona walinda karala thiyenne?
පට්ට මචො. මමත් wp තමා ගොඩාක් කරලා තියෙන්නෙ. නදුන් ගෑන කිව්වට thanks bro.ගොඩක් wp ඔය නදුන්ගෙන් උදව් ඉල්ලගනින් පුළුවන් වෙලාවක් තිබුනොත් පොර කරලා දෙයි මමත් vps ගැන ඉස්සෙල්ලම දැනගත්තේ උගෙන්
පට්ට මචො. මමත් wp තමා ගොඩාක් කරලා තියෙන්නෙ. නදුන් ගෑන කිව්වට thanks bro.
Bro දෑන් use කරන්නේ VPS da?
Thanks lot macho...
මචන් මේ 2න් කෑමති එකක් දගත්තනම් හරි නේද? 2ම දාන්න අවශ්‍යද?
මචන් මේ server එක ගෑන නේද කිව්වේ. VPS SSD 1.දෙකම දාන්න බැහැ මචෝ එකක් තමයි දාන්න ඕනේ.
මගේ බ්ලොග් එකේ තව Panel කිහිපයක් තියෙනවා ඒවා දාලා බලලා හොද එකක් හොයා ගන්න.
OVH da use karanne?