Domain සහ Hosting

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    Machan uba use karanne hostblast shared server ekakda? wordpress site walata speed eka hondada?

    මන් shared Hosting භාවිතා කරන්නේ නැහැ Bro
    මම VPS වල හොස්ට් කරන්නේ Speed ඕනම් VPS එකක් ගන්න එක තමයි හොද
     
    ano119

    Junior member
  • May 16, 2013
    78
    3
    18
    මන් shared Hosting භාවිතා කරන්නේ නැහැ Bro
    මම VPS වල හොස්ට් කරන්නේ Speed ඕනම් VPS එකක් ගන්න එක තමයි හොද
    Thanks machan. Uba VPS eka aran thiyenne kohenda? Annually kiyak wenavada?

    mama VPS use karala na machan. a gana wadiya danne na. uba wordpress site kiyak wage host karala thiyenvada?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    Thanks machan. Uba VPS eka aran thiyenne kohenda? Annually kiyak wenavada?

    mama VPS use karala na machan. a gana wadiya danne na. uba wordpress site kiyak wage host karala thiyenvada?

    OVH තමයි ලාබම $ 3.50 Linux එකක් ගන්න. මම Wordpress සයිට් 2 හොස්ට් කරලා තියෙනවා.

    Panel එක මේ විදියට දාගන්න

    http://www.lktips.info/2017/05/vps-kloxo-mr-web-hosting-control-panel_1.html

    http://www.lktips.info/2017/08/cent-os-7-vps-sentora-web-hosting_7.html
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    n4Pzkx5FT7OhNxcouhuETQ.png

    :lol: :lol:
     
    ano119

    Junior member
  • May 16, 2013
    78
    3
    18
    OVH තමයි ලාබම $ 3.50 Linux එකක් ගන්න. මම Wordpress සයිට් 2 හොස්ට් කරලා තියෙනවා.

    Panel එක මේ විදියට දාගන්න

    http://www.lktips.info/2017/05/vps-kloxo-mr-web-hosting-control-panel_1.html

    http://www.lktips.info/2017/08/cent-os-7-vps-sentora-web-hosting_7.html

    Thanks lot macho...

    මචන් මේ 2න් කෑමති එකක් දගත්තනම් හරි නේද? 2ම දාන්න අවශ්යද?
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Domain & Hosting ගන්න හොදම place එක මොකද්ද බන් ???

    දන්න පින්වතෙක් උදව් කරන්ඩ

    ලංකාවෙන් ගන්න එපා අනාතයි
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    machan ube site 10 mona walinda karala thiyenne?

    ගොඩක් wp ඔය නදුන්ගෙන් උදව් ඉල්ලගනින් පුළුවන් වෙලාවක් තිබුනොත් පොර කරලා දෙයි මමත් vps ගැන ඉස්සෙල්ලම දැනගත්තේ උගෙන්
     
    ano119

    Junior member
  • May 16, 2013
    78
    3
    18
    ගොඩක් wp ඔය නදුන්ගෙන් උදව් ඉල්ලගනින් පුළුවන් වෙලාවක් තිබුනොත් පොර කරලා දෙයි මමත් vps ගැන ඉස්සෙල්ලම දැනගත්තේ උගෙන්
    පට්ට මචො. මමත් wp තමා ගොඩාක් කරලා තියෙන්නෙ. නදුන් ගෑන කිව්වට thanks bro.

    Bro දෑන් use කරන්නේ VPS da?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    Thanks lot macho...

    මචන් මේ 2න් කෑමති එකක් දගත්තනම් හරි නේද? 2ම දාන්න අවශ්යද?

    දෙකම දාන්න බැහැ මචෝ එකක් තමයි දාන්න ඕනේ.
    මගේ බ්ලොග් එකේ තව Panel කිහිපයක් තියෙනවා ඒවා දාලා බලලා හොද එකක් හොයා ගන්න.
     
    ano119

    Junior member
  • May 16, 2013
    78
    3
    18
    දෙකම දාන්න බැහැ මචෝ එකක් තමයි දාන්න ඕනේ.
    මගේ බ්ලොග් එකේ තව Panel කිහිපයක් තියෙනවා ඒවා දාලා බලලා හොද එකක් හොයා ගන්න.
    මචන් මේ server එක ගෑන නේද කිව්වේ. VPS SSD 1.

    බ්‍රො මේ server වල multiple domains host කරන්න පුලුවන් නේද?
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    OVH da use karanne?

    ඔව් vps එක හරියට හදලා පැනෙල් එක හරියට කාට හරි කියලා හදාගන්න එතකොට කිසි අවුලක් නෑ

    අයෙ vps ලොග් වෙන්න ඕනේ නෑ කෙලින්ම පැනෙල් එකට ලොග් වෙලා ඕන දෙයක් කරන්න පුළුවන්