මචන් මේ server එක ගෑන නේද කිව්වේ. VPS SSD 1. බ්‍රො මේ server වල multiple domains host කරන්න පුලුවන් නේද? ඔව් පුලුවන් , VPS එක අරගෙන ෆ්‍රී දෙන Panel එකක් දාගන්න. Cpanel දානවනම් වෙනම ගෙවීමක් කරන්න වෙනවා.