ඔන්න ඔහොම තමයි වෙලා තියෙන්නේ

මේ උඹලා රේඩියෝ අහනවද බන්?
මටත් ලිංක් එක එවපන්කෝ


ඉතින් මාරුවෙන් මාරුවට ගිහින්නේ
මියුසික් හට් එකක් වැඩිපුරත් තියනවා![]()
ඔටුලන්තේ සින්දු වලටත් එකක් දාගනින් එහෙනං ඔටුලන්ඩ් මියුසික් මික්ස් කියලඑහෙම ඕනේ නෑ මේ යන විදිය හොදයි
කොහොමත් මිස් උන එක තමයි ඊලග සතියේ කරන්නේ
උඹත් එහෙනං සිංහලෙන් කතා කරන්න එපා හින්දියෙන්ම කතාකරපන්එහෙම බෑනේ ඉන්දියාව විශාල රටක් .ඒ නිසා හින්දි ගීත වැඩි ලංකාවේ සිංහල සින්දු 100 නම් හින්දි ගීත 1000 ක් තියනවා . හරිනම් හින්දි 10 ට සිංහල 1 යි තියෙන්න ඕන![]()
ඔටුලන්තේ සින්දු වලටත් එකක් දාගනින් එහෙනං ඔටුලන්ඩ් මියුසික් මික්ස් කියල![]()


මන් රේඩියෝව කරන්නද ?හැබැයි අහන උන්ගේ කන් රිදෙනවට මන් වග කියන නෑ
(jrk හොදේ වැරදිලාවත් ඕක කරන්න බෑ )



මන් උබලට එහම කරනවදuba rado karanna gaththoth chiththa aedan ena unta sindu dei apiata uda balan inna wei![]()

කොළුකාරයෝ 1st කියලා අසහන්ට මුල්ම ඉල්ලීම දෙනවා 

![]()
අද දින විකාශනය වීමට නියමිතව තිබූ MusicHut වැඩසටහන ලබන සතියේ අගහරුවාදා (2017/12/19) විකාශනය වන බව කරුනාවෙන් සලකන්න.

