[Announcements] ElaKiri Interactive Radio !

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉතින් මාරුවෙන් මාරුවට ගිහින්නේ
    මියුසික් හට් එකක් වැඩිපුරත් තියනවා :P

    අපි කියන්නේ එහෙම නෙමෙයි.මේක පටන් ගත්තේ ඉරිදට බොලිවුඩ් ශෝ.අඟහරුවාදට මියුසික් හට් විදියට.

    පස්සේ ඒක මාසේ අන්තිම අඟහරුවාදා බොලිවුඩ් ශෝ,අනිත් අඟහරුවාදා දවස් වල මියුසික් හට්.එතකොට සාමාන්‍යයෙන් 1:3 ට යනවා

    දැන් සතියක් ඇර සතියක් මියුසික් හට්.සතියක් ඇර සතියක් බොලිවුඩ් ශෝ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම ඕනේ නෑ මේ යන විදිය හොදයි :P:P
    කොහොමත් මිස් උන එක තමයි ඊලග සතියේ කරන්නේ
    ඔටුලන්තේ සින්දු වලටත් එකක් දාගනින් එහෙනං ඔටුලන්ඩ් මියුසික් මික්ස් කියල :angry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම බෑනේ ඉන්දියාව විශාල රටක් .ඒ නිසා හින්දි ගීත වැඩි ලංකාවේ සිංහල සින්දු 100 නම් හින්දි ගීත 1000 ක් තියනවා . හරිනම් හින්දි 10 ට සිංහල 1 යි තියෙන්න ඕන :P
    උඹත් එහෙනං සිංහලෙන් කතා කරන්න එපා හින්දියෙන්ම කතාකරපන් :angry:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,715
    21,007
    113
    adala nene
    මන් රේඩියෝව කරන්නද ?හැබැයි අහන උන්ගේ කන් රිදෙනවට මන් වග කියන නෑ :rofl::rofl:
    (jrk හොදේ වැරදිලාවත් ඕක කරන්න බෑ )

    uba rado karanna gaththoth chiththa aedan ena unta sindu dei apiata uda balan inna wei :angry::angry::angry:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    funny-animation-7.gif
    funny-animation-7.gif
    funny-animation-7.gif
    funny-animation-7.gif
     

    Radio

    Member
    Sep 17, 2010
    1,309
    127
    0
    ElaKiri Radio !
    bFhgK4Z.png

    අද දින විකාශනය වීමට නියමිතව තිබූ MusicHut වැඩසටහන ලබන සතියේ අගහරුවාදා (2017/12/19) විකාශනය වන බව කරුනාවෙන් සලකන්න.