ElaKiri Bajaj Pulsar Fan Club-4

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ශමින්දයා උබ කියට ගිහින් තියෙද උපරිම

    120ට ගිහින් තියෙනවා.ඊට වඩා යන්න බෑ.බයික් එක දෙදරනවා.

    මෙවුවා ඉතින් හයියෙන් යන්න හදපුවා නෙමෙයිනේ.දුර දුවන්න හදපුවා.80ට විතර වෙනකම් කම්ෆටබල් එකේ යන්න පුලුවන්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඇයි බං උබලෑ අර බොරලු පාරකට හරවන්න ගිහින් ඉස්සරහා බ්‍රේක් ගහලා වැටුනා කිව්වෙ
    :lol::lol::lol:

    හා ඔවුමයි. :lol::lol::lol:
    ඒ පොඩි පාරක් බන්.මේක මේ ගාලුපාරේ ටවුන් එක මැද්දෙම කියපන්කෝ.:dull::dull:

    විලි ලැජ්ජාවේ බෑ.ට්‍රැෆික් පොලිස් කාරයෙකුත් එතන හිටියා.
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    හා ඔවුමයි. :lol::lol::lol:
    ඒ පොඩි පාරක් බන්.මේක මේ ගාලුපාරේ ටවුන් එක මැද්දෙම කියපන්කෝ.:dull::dull:

    විලි ලැජ්ජාවේ බෑ.ට්‍රැෆික් පොලිස් කාරයෙකුත් එතන හිටියා.

    උබට මතක නෑ. මට මතකයි
    නොදකින් උබ
    :frown::frown:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ආ.. මේ.. මගේ discover එකේ starter motor එක සර්විස් කරවගන්න තැනක් දන්නවද? ගලවලා හොද සර්විස් පාරක් දැම්මා නම් බබා වගේ දුවයි. දැන් wheels ටික ඇතිල්ලිලා සද්දයක් එක්ක ස්ටාර්ට් වෙන්නේ. :( :(

    Bump
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ශමින්දයා උබ කියට ගිහින් තියෙද උපරිම

    120 ගිහින් තියේ මම අර යාලුවාගේ එකේ.
    ඒක ඊට වඩා දුවන්නෑ බං.. :(

    ඩිස්කවරියේත් 120 අද්දනවා මම :rofl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඩිස්කවරියේත් 120 අද්දනවා මම :rofl:

    හ්ම්.ඒ වෙලාවට බ්‍රේක් ගැහුවම ආවට වඩා වේගෙන් යනවා.අපේ අයියාගේ පල්සරේ 140ට ගින්නක් නැතුව යනවා.බ්‍රේක් & හැන්ඩ්ලින් තමයි අවුල.කෙලින් පාරවල්වල විතරයි.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    හ්ම්.ඒ වෙලාවට බ්‍රේක් ගැහුවම ආවට වඩා වේගෙන් යනවා.අපේ අයියාගේ පල්සරේ 140ට ගින්නක් නැතුව යනවා.බ්‍රේක් & හැන්ඩ්ලින් තමයි අවුල.කෙලින් පාරවල්වල විතරයි.

    මොකක්ද බං එ් පල්සර් එක.. :dull:
    ඔව්වා මොඩිෆයි කරලාද උඹලා ඔච්චර දුවන්නේ.. :rofl:
     
    • Like
    Reactions: shaminda peiris

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ඔන්න අද HONDA HORNET CHASI 115 ගෙනාවා :love::love::love::love::D:D:D මේකට මහන්සි උනේ අපේ ඉසුරු සහ රවී තමා....එළකිරි USER NAME : agrmrs-රවී,Isuru Nayanajith Bandara-ඉසුරු......මුන් දෙන්න තමා කට්ට කාගෙන BIKE බලන්න ආවේ:baffled::baffled::baffled:ඔය කොළ පාටින් තියෙන්නේ රවීගේ ජාඩිය තමා....

    i5oj15.jpg

    156qrs9.jpg

    1zf1j5v.jpg

    2ymvk2f.jpg

    14dk9du.jpg

    අඩෝ සුපිරියි. Hornet Riders Club එකට සෙට් වෙන්න මචන්. මගේ එක වගේමයි :love::love:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හ්ම්.ඒ වෙලාවට බ්‍රේක් ගැහුවම ආවට වඩා වේගෙන් යනවා.අපේ අයියාගේ පල්සරේ 140ට ගින්නක් නැතුව යනවා.බ්‍රේක් & හැන්ඩ්ලින් තමයි අවුල.කෙලින් පාරවල්වල විතරයි.

    හාහ් හාහ් හා.. Parliament road, 143 Highway to Ambatale road තමා මගේ ට්‍රැක්ස්. :rolleyes:

    මොකක්ද ඩන්නෑ නේ ඩිස්කවරිය...

    Video කරලා නම් දාන්න පික්සුවක් නම් නෑ කොල්ලෝ. :P Discover 135. 10 years old model. 95 Octane petrol. :rolleyes: මම කියනවට විශ්වාස කරපංකෝ. කෑගහගෙන තමා speed එක ගන්නේ ඉතින්. යන්න පුළුවන් අන්තිම ජුන්ඩ තමා 120. :dull:
     
    Last edited:
    • Like
    Reactions: shaminda peiris

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොකක්ද බං එ් පල්සර් එක.. :dull:
    ඔව්වා මොඩිෆයි කරලාද උඹලා ඔච්චර දුවන්නේ.. :rofl:

    මොඩිෆයි කරලද කියලනම් ශුවර් නෑ.මොකද ඕක ගත්තේ ඉඳුරුව පැත්තේ බයික් රෙපෙයාර් කරන පොරක්ගෙන්.ඌ ගාව චැලියක් තියෙනවා සුප්පට මොඩිෆයි කරපු.මේක 220 යක්.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    Video කරලා නම් දාන්න පික්සුවක් නම් නෑ කොල්ලෝ. :P Discover 135. 10 years old model. 95 Octane petrol. :rolleyes: මම කියනවට විශ්වාස කරපංකෝ. කෑගහගෙන තමා speed එක ගන්නේ ඉතින්. යන්න පුළුවන් අන්තිම ජුන්ඩ තමා 120. :dull:

    135 නම් එච්චර දුවන්නෑ බං.. :no:
    p135 නම් දුවනවා දැකලා තියේ 115 විතර..

    මොඩිෆයි කරලද කියලනම් ශුවර් නෑ.මොකද ඕක ගත්තේ ඉඳුරුව පැත්තේ බයික් රෙපෙයාර් කරන පොරක්ගෙන්.ඌ ගාව චැලියක් තියෙනවා සුප්පට මොඩිෆයි කරපු.මේක 220 යක්.

    ආහ් ඒක මිසක්.. :P
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    හ්ම්.ඒ වෙලාවට බ්‍රේක් ගැහුවම ආවට වඩා වේගෙන් යනවා.අපේ අයියාගේ පල්සරේ 140ට ගින්නක් නැතුව යනවා.බ්‍රේක් & හැන්ඩ්ලින් තමයි අවුල.කෙලින් පාරවල්වල විතරයි.

    ටඋකන පල්සරයක්නෙ යකෝ ඒක
    :lol::lol::lol::lol::lol: