Issues nathi phone ekak kiyapanko mata.iphone wala issues nadda?phone eka use karannath kalin unpack karapu gaman iphone 8 eke battery eka idimila thibbe.ewata thamai warranty ekak denne e minissu.mata oya moka aawath free two year warranty ekak thiyenawa.bootloop 10k awath kamak naha e kaale athulatha.mama kohomath phone ekak awurudu dekakata wada use karanne naha.
![]()

ඔය heshana කියන එකා මේකේ ඉන්න අයිෆෝන් වහල්ලුන්ගෙන් එක්කෙනෙක්.අනිත් ෆෝන් වර්ග වල ඇද කුද මයි හොයන්නේ ඒත් අයිෆෝන් වල කිසිම වැරද්දක් කියන්නේ නැහැ.මීට කලින් ත්රෙඩ් වල මම දැකලා තියෙනවා ඕකා ෆෝන් වලට මේකේ මරාගන්න හැටි.පව් ඉතින් අයි අනාතයා..

ඒක නෙමේ උබේ පොන් එකට අන්තිම අප්ඩේට් එක ආවේ කවද්ද 2014 da?
#out of trend os user
V100 awath epaa ammooo

මාත් ඔහොම හිතලා තමයි galaxy s8+ එකක් ගත්තේ.සතියයි use කරේ.ඒක විකුනලා තමයි මේක ගත්තේ.මේකේ වැඩ එක්ක බලනකොට අනිත් ෆෝන්ස් මොනාද කියලා හිතෙනවා.![]()
bang and olufsen
![]()
bang and olufsen
![]()
මාත් ඔහොම හිතලා තමයි galaxy s8+ එකක් ගත්තේ.සතියයි use කරේ.ඒක විකුනලා තමයි මේක ගත්තේ.මේකේ වැඩ එක්ක බලනකොට අනිත් ෆෝන්ස් මොනාද කියලා හිතෙනවා.![]()
Ow ban mamath v 10 thama baluwe
Magula munge bootloop case ekane appa
Nattan maxa sound monaa natatth.
Oke price kohomada? Aluth options?

Hi res sup da earphone eka
wireless neda dan dakke ela ela

මාත් ඔහොම හිතලා තමයි galaxy s8+ එකක් ගත්තේ.සතියයි use කරේ.ඒක විකුනලා තමයි මේක ගත්තේ.මේකේ වැඩ එක්ක බලනකොට අනිත් ෆෝන්ස් මොනාද කියලා හිතෙනවා.![]()
S8 plus eka moka awul da bun
Mekata UththaraUba kohenda gennuwe gennannda keeyak giyada gedaratama enawada wisthara tikak dapanko