සුදු wenna

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    classic white soap එක වගේ තව soap වර්ග මොනව ද දන්න ඒවා?
    බ්ලීචින්ග් උනාට ලොකු අවුලක් වෙන්නේ නෑ නේද?
    උබලා පාවිච්චි කරලා නැවැත්තුවම මොකක්වත් අහිතකර ප්‍රතිපල තිබ්බද?
    සුදු වෙලා වැඩි වෙද්දි ටිකක් නොගා ඉදලා ආපහු ගෑවොත් හරිද? :rolleyes:
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    මම දන්න ගොඩක් කෙල්ලො ඉන්නව සුදුවෙන්න injection ගන්න අය. එක අත්තටම effective. injection එකෙ නම glutathione.
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මම දන්න ගොඩක් කෙල්ලො ඉන්නව සුදුවෙන්න injection ගන්න අය. එක අත්තටම effective. injection එකෙ නම glutathione.

    ow ban okata sirawatama sudu wenawa.. side effect kohomada danne ne :dull: