sujeewa kole iraganna epa-president sirisena

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    කැඩෙන ශ්‍රී.ල.නි.ප. පාක්ෂිකයන්ට පොඩි සන්තොසමක් දුන්නද කොහෙද
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    මට මතකයි බන් ඡන්දෙන් පස්සෙ ඒ කාලෙ මීඩියා වල කිව්වෙ ඒ තරම් සර්ව සාධාරණ ඡන්දයක් මේ තුන් ලෝකෙම තිබිල නෑ කියල
    :rofl::rofl::rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    කැඩෙන ශ්‍රී.ල.නි.ප. පාක්ෂිකයන්ට පොඩි සන්තොසමක් දුන්නද කොහෙද
    මිනිස්සුන්ට මහින්ද අමතක කරවන්න බලන්නෙ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    මිනිස්සුන්ට මහින්ද අමතක කරවන්න බලන්නෙ

    මතකනේ මහ මැතිවරණෙට කළ දේ...
    ආණ්ඩුව පත්වෙලා මාසයක් යන්නත් කලින් දුන්න ගේම අවුරුදු තුනක් යනකන් බලන් ඉඳල ඡන්දෙ කිට්ටුවුනාම දඟලන්නෙ මොකද...?
    ඩිෆෙන්ඩර් නඩුවත් අද ඇද්ද නේද...?
    අපේ රීලෝඩ් එකටත් කෙලල කලකිරිල ඉන්න මිනිස්සු ඡන්දෙ දානකන් ටියුන් කරන්න දාපු ලොසින්ජරයක් ඕක.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    :rofl::rofl:මුන් මාර ම්නින්ස්සු රනිල් 2020 ජනාධිපති කරන්ඩ බලාගෙන ඉන්නෙ.

    මහින්දට වගේ තමයි බන් දෙපැත්තටම 50% ක් වගේ ඉන්නවනේ.විශේෂයක් නෑ මාර මිනිස්සු කියල :rofl:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63

    දැන් උඹ මම අහපු දේට උත්තර දුන්නේ නැහැනේ.සිරා දින්නේ දෙපැත්තෙම ඡන්ද වලින් මිසක් පැරදිලා පැරදිලා බලු වෙලා හිටපු UNP කාරයොන්ගේ චන්ද වලින් නෙමෙයි.:rofl:

    එහෙම නං දැන් මහින්දට දිනන්නම බෑනේ බන් උත් පරදිලානේ ඉන්නෙ උඹ කියන විදියට(මහින්ද පක්ෂ 18ක් එක්ක ඉල්ලලා පැරදුනේ )
    සිරාට නිදහස් පක්ෂෙන් ලැබුණු චන්දයක් නෑ මහින්දට ලැබුනේ අදටත් එහෙමයි සිරා තනියම ඉල්ලුවොත් බලාගණන් පුළුවන් රෙවෙන හැටි
    සිරාගේ ටෝක් හින්ද පාවෙන චන්ද ටික හම්බුනා උට. එලොවටත් මෙලොවටත් නැති එකෙක් හින්ද පරණ වැරදිත් නෑනේ කියන්න චන්දෙදි :rofl:
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,954
    6,303
    113
    එහෙම නං දැන් මහින්දට දිනන්නම බෑනේ බන් උත් පරදිලානේ ඉන්නෙ උඹ කියන විදියට(මහින්ද පක්ෂ 18ක් එක්ක ඉල්ලලා පැරදුනේ )
    සිරාට නිදහස් පක්ෂෙන් ලැබුණු චන්දයක් නෑ මහින්දට ලැබුනේ අදටත් එහෙමයි සිරා තනියම ඉල්ලුවොත් බලාගණන් පුළුවන් රෙවෙන හැටි
    සිරාගේ ටෝක් හින්ද පාවෙන චන්ද ටික හම්බුනා උට. එලොවටත් මෙලොවටත් නැති එකෙක් හින්ද පරණ වැරදිත් නෑනේ කියන්න චන්දෙදි :rofl:

    ඌ අහලා තියෙන එකට උත්තර එකෙක්වත් දෙන්නේ නැහැ.ආයෙත් ප්‍රශ්නයක් උගෙන් අහනවා ඇරෙන්න.:lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඌ අහලා තියෙන එකට උත්තර එකෙක්වත් දෙන්නේ නැහැ.ආයෙත් ප්‍රශ්නයක් උගෙන් අහනවා ඇරෙන්න.:lol:
    ඌ අහනදේට තමා මුලින්ම උත්තර දුන්නේ.. රනිලා ඒ පාර චන්දේ ඉල්ලුවනම් මරා දිනනවා. මොකද මරාට කියන්න ඇහැට පේන කරපු වැඩ තිබ්බා. රනිලා කරපු වැඩක් මැතක නැති නිසාත්, ඌ නස්පුක් වෙන්න පැරදිලා හිටපු නිසත් යුඇන්පීකාරයො පවා ඌ ගැන කලකිරිලා හිටියේ.. ඌට චන්දේ දෙනවට වඩා හොදයි නිකන් ඉන්නවා කියලා හිටපු යුඇන්පී උන් හිටියා. ඉතින් මහින්දට ගේමක් නැ ඌත් එක්ක. ඒකයි සිරිසේනයව ගෙනාවේ. අර ඉස්සෙල්ලා එකා කිව්වා වගේ සිරාට පෙර වැරදි නැ.. මාකට් කරන්න පුලුවන් කාරනා ගොඩක් තිබ්බා. එකක් ඌ ශ්‍රී ලන්කා කාරයා නිසා මහින්දට අකමැති ශ්‍රීලන්කා උන්ගේ චන්ද ගන්න පුලුවන්. මොකද මහින්දයගේ වටේ උන් හොරාකාලා කාලා මිනිසුන්ට එපා වෙලා හිටියේ. වෙනසක්නේ ඉල්ලුවේ. මතක නැද්ද හැබැට 2015. ඒ අස්සේ ජෙප්පො දුන්නු ටොක්ස් වලින් කොහොමත් මහින්දට චන්ද කැඩුනා. ජෙප්පො ගැහුවේ සිරාට කතිරේ.. ඉතින් එතනම පාවෙන සෙට් එක සිරාට. මුලු ආත්මේම යුඇන්පී සෙට් එක සිරිකොතෙන් කිව්වා විතරයි හන්සයට ගහපියව් කියලා දීලා ඇද්දා. ඒ චන්ද ටමයි මුගේ දිනිල්ලට ආවේ. එහෙම නැතුව ශ්‍රී ලන්කා උන් රොත්ත පිටින් මූට චන්දේ දුන්නනම් ලක්ශ 58ක් බූතයොද මහින්දට චන්දේ දුන්නේ.. වතු දෙමල යුඇන්පී උන්, මස්කෙලිය වගේ ආසනවල ප්‍රතිපල අරන් බලහන්. ඒ චන්ද මූට ලැබෙයිද යුඇන්පී උන් මූට දෙන්න එපා කිව්වනම්..

    දැන් දේශපාලන වාසිවලට මූ මහින්දට හේත්තු වෙන්න යන නිසා ශ්‍රී ලන්කා උන් ඌ අපේ එකෙක් කියන ගානට ටොක්ස් දුන්නට ඔකා මහින්දට් ඇරලනේ හන්සයගෙන් ඉල්ලුවේ.. හන්සයගෙන් ඌ ඉල්ලන්නේ නැතුව තාරාවගෙන් ඉල්ලුවනම්, ඒ අස්සේ අලියත් ඉල්ල්වනම් චන්ද 50000ක් ගනියි..
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    ඔකට කීයටවත් රනිලා මාට්ටු වෙන්නේ නැ බන්. ඔය වගේ කේද බන් රනිලට සෙට් උනේ.. පරන වයසක උන්ගෙන් අහපන්කො.. මේ යකා බටලන්ද කොමිසමටත් ගිහින් සාක්කි දුන්නු එකෙක්. එකෙනුත් බෙරුනානම් මේව ටොයිස් කතා බන්.. මරා කවදාහරි ආයේ ජනාදිපති උනත් මේ යකාට ඇක්ශන් එකක් නැ.. යුඇන්පී අනික් උන්නම් හිරවෙයි, හැබැයි මූ නම් මලාට හිරේ යන්නේවත් චොදනා ඔප්පු වෙන්නෙවත් නැ..
    ඔව් එක නම් ඇත්ත හැබැයි රනිලා මේ සීන් එකෙන් පොඩ්ඩක් පජාත උනා නේ
    මුට තිබ්බනේ මයිත්‍රීට කියලා මේ සීන් එක යට ගහන්ඩ?
    මයිත්‍රී ලොක්කට ගොඩ යන්ඩනම් තියෙන්නේ මේක විතරයි නැත්තම් මු ලොවෙත් නැතිවෙනවා.
    මම හිතන්නේ කොමිසමෙන් පස්සේ ඔය සීන් එකට නඩුවක්වත් යන්නේ නැති වෙයි.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කැඩෙන ශ්‍රී.ල.නි.ප. පාක්ෂිකයන්ට පොඩි සන්තොසමක් දුන්නද කොහෙද
    මම හිතන්නේ නැ බන් මිනිස්සු මහින්දගෙන් කැඩිලා සිරාට සෙට් වෙයි කියලා.. මහින්දගේ මිනිස්සු කොහොමත් මහින්දට ඉන්නවා. මේ දෙන්න එකතු උනොත් ඔන්න ඒ මිනිස්සු සිරාටත් සලකයි., එක පාරක් කෙලොපු එකාව විශ්වාස කරන්න තරම් මහින්ද මොඩත් නැ. රනිල් මෙයාගේ හැටි නොදන්නවා කියලා හිතන්නත් බැ. කොහොමහරි මට ශුවර්, මේයා 2020දි නම් යන එන මන් නැති කරගන්නවා. මහින්ද ඔය දැන් ඉන්න හිටපු ජනාදිපති කියල තත්වේ නම් මූට කවදාවත් ගන්න වෙන්නේ නැ. පොලොන්නරුවේ ගිහින් කුඹුරු කොටන්න තමා වෙන්නේ..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔව් එක නම් ඇත්ත හැබැයි රනිලා මේ සීන් එකෙන් පොඩ්ඩක් පජාත උනා නේ
    මුට තිබ්බනේ මයිත්‍රීට කියලා මේ සීන් එක යට ගහන්ඩ?
    මයිත්‍රී ලොක්කට ගොඩ යන්ඩනම් තියෙන්නේ මේක විතරයි නැත්තම් මු ලොවෙත් නැතිවෙනවා.
    මම හිතන්නේ කොමිසමෙන් පස්සේ ඔය සීන් එකට නඩුවක්වත් යන්නේ නැති වෙයි.
    පොඩ්ඩක් නෙමෙයි බන්, හොදටම පජාතයි.. පොස්ටර් ගහන්න තරම් කෙලවිලා කියන්නේ නිකන්ද? අනික රනිලට මිස්ටර් ක්ලීන් කිව්වට උගේ ක්ලීන් අපි දන්නවා බන්. පරන මිනිස්සු දන්නව මූ වතු ලියාපු හැටි, ජනවසමේ වතු වලට දුන්නු ගේම්. ඉස්සර ඉදන් මිනිහට තියනව අපූරු පිනක්, ඒක තමා මිනිහගේ විපක්ශේ එකා මිනිහගේ බොක්කක්. ඉස්සරම චන්ද්‍රිකා, මහින්ද, දැන් සම්පන්තන්. මේ ඔක්කොම මුගේ බොක්කේ ෆිට්. ඉතින් මොන ගේම කලත් මූ උන්ව බේරනවා උන් මූව බේරනවා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    අනිවාර්යෙන්ම බැදුම්කර හොරුන්ට දඩුවම් ලැබෙයි. එහෙම නැති උනොත් ඊලග චන්දෙදි සිරාට ඇප නැති වෙනවා. බැදුම්කර හොරු අල්ලා. මහින්දගේ සෙට් එකත් එක්ක චන්දෙ ඉල්ලනවා. අනිවා UNP හොද කෑමක් කයි.:lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    මම හිතන්නේ නැ බන් මිනිස්සු මහින්දගෙන් කැඩිලා සිරාට සෙට් වෙයි කියලා.. මහින්දගේ මිනිස්සු කොහොමත් මහින්දට ඉන්නවා. මේ දෙන්න එකතු උනොත් ඔන්න ඒ මිනිස්සු සිරාටත් සලකයි., එක පාරක් කෙලොපු එකාව විශ්වාස කරන්න තරම් මහින්ද මොඩත් නැ. රනිල් මෙයාගේ හැටි නොදන්නවා කියලා හිතන්නත් බැ. කොහොමහරි මට ශුවර්, මේයා 2020දි නම් යන එන මන් නැති කරගන්නවා. මහින්ද ඔය දැන් ඉන්න හිටපු ජනාදිපති කියල තත්වේ නම් මූට කවදාවත් ගන්න වෙන්නේ නැ. පොලොන්නරුවේ ගිහින් කුඹුරු කොටන්න තමා වෙන්නේ..
    :no::no::no:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,675
    40,260
    113

    :dull::dull:

    චන්ද්‍රිකාට එච්චර මොළයක් නැහැ බන් .චන්ද්‍රිකා දෙශපාලනය කළෙත් පවුලෙ පන්නරයෙන්.තාත්තාගෙ අම්මාගෙ කාලෙ ඉඳන් දෙශපාලනය කරන මිනිස්සුන්ගෙ උදව්වෙන් .
    චද්‍රිකාත් රනිල් වගෙ එක පැත්තකින් .
    හැබැයි චන්ද්‍රිකා පරණ මිනිස්සුන්ව අමතක කරෙ නැහැ සහොදරයො නිසා පිට උන් නිසා.
    චන්ද්‍රිකා පරණ මිනිහාට මුල් තැන දුන්නා. අනුර බණ්ඩාරනායකව විපක්ෂ නායක නොකර මහින්දව කළෙ එකයි. අනුර බණ්ඩාරනායකව අගමැති නොකර රත්නසිරිව අගමැති කළෙ ඒකයි.
    එක නිසා මැඩම්ට පක්ෂෙ පරණ මිනිස්සු අදටත් කැමති.
    ඒ පරණ එකෙක් තමා සිරා
    සිරා රනිල් එක්ක පෙම් බඳින්නෙ මැඩම් නිසා. මැඩම්ගෙ බොක්කක්නෙ රනිල්
    ඉතිං මැඩම්ට ඔනි උනා මහින්දට පාඩමක් උගන්වන්න.
    රනිල්ට ඔඅන් උනෙ එයාගෙ රොයල් සෙට් එකත් එක්ක රට කරවන්න .
    ඉතිං මෙ අරමුණු සේරම අස්සෙ සිරා පොදු අපේක්ෂකයා විදියට අභිෂේක ලැබුවා.
    සිරා බලයෙ ඉන්නවාට මහින්ද හැර නිදහස් පක්ෂෙ වෙනුවෙන් දරදිය ඇද්ද හැම මිනිහෙක්ම කැමති.
    අකමැති මහින්දගෙ සහොදරයො සෙට් එකයි ,විමල් ,ගම්මන් පිළ වගෙ මහින්දගෙ පු* එල්ලිලා ගොඩ යන්න ට්‍රයි කරන සෙට් එකයි .

    එජාපය රජ කරන කාලෙක චන්ද්‍රිකා අම්මත් එක්කත් ඇරගෙන මිනිස්සු එකතු කරගෙන හෙන කට්ටක් කාලා තැනකට ආපු ගෑනියෙක්. ඊට පස්සෙත් රනිල් එක්ක නටපු නැටුම් මතක නැද්ද. පාර්ලිමේන්තුව විසුරවපු සීන් එක එහෙම. ජාතියෙ විහාර මහ දේවි කියලනෙ ඉස්සර කිව්වෙ. අනිත් එක තමයි චන්ද්‍රිකා කොච්චර දරුනු හැපින්නක්ද කියලා මට 2015දි ඔප්පු උනෙ, 2005දි මහින්ද චන්ද්‍රිකාට කරපුදේ හිතේ තියාගෙන අවුරුදු ගානක් ගිහින් මහින්දට කෙලවන්න ගේම ප්ලෑන් කරපු එක. (මහින්ද තමන්ගෙම වල කපන් හිටපු එක වෙනම කතාවක්)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දට වගේ තමයි බන් දෙපැත්තටම 50% ක් වගේ ඉන්නවනේ.විශේෂයක් නෑ මාර මිනිස්සු කියල :rofl:

    නැ ඉතින් රනිල මහ බැකුව හොරා කෑව කියල දැන දැන රෙද්ද නැතුව කඩේ යන උන් මාර මිනිස්සු නෙමේද...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිවාර්යෙන්ම බැදුම්කර හොරුන්ට දඩුවම් ලැබෙයි. එහෙම නැති උනොත් ඊලග චන්දෙදි සිරාට ඇප නැති වෙනවා. බැදුම්කර හොරු අල්ලා. මහින්දගේ සෙට් එකත් එක්ක චන්දෙ ඉල්ලනවා. අනිවා UNP හොද කෑමක් කයි.:lol:

    රනිලට මේ පාර ගැලවීමක් නැ...කොහොමත් මහ බැකුවෙන් බිලියන ගානක් හොරාකාපු පල් හොරෙක්ට ලෙසියෙන් ගැලවෙන්ඩ දෙන්නෙත් නැ...මෙදා රනිලට බඩු පැකට් වෙලා ඉවරයි..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය

    වෙනද චන්දයක් ළං වෙන කොට කස ගහන්නේ සට්ටම්බියෝ...
    මෙදා පාර ලොක්කම ඇවිල්ලා....
    දෙන්නම් මහින්දට කියල කියන්නත් බැරි එකේ
    එජාපයට කෙළල ගොඩයන්න තමයි වලිකන්නේ.... :lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මිනිහා 2018 පුන්චි චන්දෙදි හැසිරෙන විදිය මිනිහට සැහෙන්න බලපානව 2020දි.. මිනිහා මොලකාරයනම් 2018 චන්දේ මිනිහගේ බලේ තීරනය වෙන එකක් නෙමෙයි නිසා ජාමේ බේරගෙන ඉන්න බලන්න ඔනා. ඒක කරනවනම් මිනිහා ගේම්කාරයා. එහෙම නැතුව මේ චන්දේ යුඇන්පී එකට් ඇටැක් එකට කරන්න ගියොත් මිනිහා 2020දි යුඇන්පියෙන් කැපෙනවා.