මට මතකයි බන් ඡන්දෙන් පස්සෙ ඒ කාලෙ මීඩියා වල කිව්වෙ ඒ තරම් සර්ව සාධාරණ ඡන්දයක් මේ තුන් ලෝකෙම තිබිල නෑ කියල



මිනිස්සුන්ට මහින්ද අමතක කරවන්න බලන්නෙකැඩෙන ශ්රී.ල.නි.ප. පාක්ෂිකයන්ට පොඩි සන්තොසමක් දුන්නද කොහෙද
මිනිස්සුන්ට මහින්ද අමතක කරවන්න බලන්නෙ
මුන් මාර ම්නින්ස්සු රනිල් 2020 ජනාධිපති කරන්ඩ බලාගෙන ඉන්නෙ.

දැන් උඹ මම අහපු දේට උත්තර දුන්නේ නැහැනේ.සිරා දින්නේ දෙපැත්තෙම ඡන්ද වලින් මිසක් පැරදිලා පැරදිලා බලු වෙලා හිටපු UNP කාරයොන්ගේ චන්ද වලින් නෙමෙයි.![]()

එහෙම නං දැන් මහින්දට දිනන්නම බෑනේ බන් උත් පරදිලානේ ඉන්නෙ උඹ කියන විදියට(මහින්ද පක්ෂ 18ක් එක්ක ඉල්ලලා පැරදුනේ )
සිරාට නිදහස් පක්ෂෙන් ලැබුණු චන්දයක් නෑ මහින්දට ලැබුනේ අදටත් එහෙමයි සිරා තනියම ඉල්ලුවොත් බලාගණන් පුළුවන් රෙවෙන හැටි
සිරාගේ ටෝක් හින්ද පාවෙන චන්ද ටික හම්බුනා උට. එලොවටත් මෙලොවටත් නැති එකෙක් හින්ද පරණ වැරදිත් නෑනේ කියන්න චන්දෙදි

ඌ අහනදේට තමා මුලින්ම උත්තර දුන්නේ.. රනිලා ඒ පාර චන්දේ ඉල්ලුවනම් මරා දිනනවා. මොකද මරාට කියන්න ඇහැට පේන කරපු වැඩ තිබ්බා. රනිලා කරපු වැඩක් මැතක නැති නිසාත්, ඌ නස්පුක් වෙන්න පැරදිලා හිටපු නිසත් යුඇන්පීකාරයො පවා ඌ ගැන කලකිරිලා හිටියේ.. ඌට චන්දේ දෙනවට වඩා හොදයි නිකන් ඉන්නවා කියලා හිටපු යුඇන්පී උන් හිටියා. ඉතින් මහින්දට ගේමක් නැ ඌත් එක්ක. ඒකයි සිරිසේනයව ගෙනාවේ. අර ඉස්සෙල්ලා එකා කිව්වා වගේ සිරාට පෙර වැරදි නැ.. මාකට් කරන්න පුලුවන් කාරනා ගොඩක් තිබ්බා. එකක් ඌ ශ්රී ලන්කා කාරයා නිසා මහින්දට අකමැති ශ්රීලන්කා උන්ගේ චන්ද ගන්න පුලුවන්. මොකද මහින්දයගේ වටේ උන් හොරාකාලා කාලා මිනිසුන්ට එපා වෙලා හිටියේ. වෙනසක්නේ ඉල්ලුවේ. මතක නැද්ද හැබැට 2015. ඒ අස්සේ ජෙප්පො දුන්නු ටොක්ස් වලින් කොහොමත් මහින්දට චන්ද කැඩුනා. ජෙප්පො ගැහුවේ සිරාට කතිරේ.. ඉතින් එතනම පාවෙන සෙට් එක සිරාට. මුලු ආත්මේම යුඇන්පී සෙට් එක සිරිකොතෙන් කිව්වා විතරයි හන්සයට ගහපියව් කියලා දීලා ඇද්දා. ඒ චන්ද ටමයි මුගේ දිනිල්ලට ආවේ. එහෙම නැතුව ශ්රී ලන්කා උන් රොත්ත පිටින් මූට චන්දේ දුන්නනම් ලක්ශ 58ක් බූතයොද මහින්දට චන්දේ දුන්නේ.. වතු දෙමල යුඇන්පී උන්, මස්කෙලිය වගේ ආසනවල ප්රතිපල අරන් බලහන්. ඒ චන්ද මූට ලැබෙයිද යුඇන්පී උන් මූට දෙන්න එපා කිව්වනම්..ඌ අහලා තියෙන එකට උත්තර එකෙක්වත් දෙන්නේ නැහැ.ආයෙත් ප්රශ්නයක් උගෙන් අහනවා ඇරෙන්න.![]()
ඔව් එක නම් ඇත්ත හැබැයි රනිලා මේ සීන් එකෙන් පොඩ්ඩක් පජාත උනා නේඔකට කීයටවත් රනිලා මාට්ටු වෙන්නේ නැ බන්. ඔය වගේ කේද බන් රනිලට සෙට් උනේ.. පරන වයසක උන්ගෙන් අහපන්කො.. මේ යකා බටලන්ද කොමිසමටත් ගිහින් සාක්කි දුන්නු එකෙක්. එකෙනුත් බෙරුනානම් මේව ටොයිස් කතා බන්.. මරා කවදාහරි ආයේ ජනාදිපති උනත් මේ යකාට ඇක්ශන් එකක් නැ.. යුඇන්පී අනික් උන්නම් හිරවෙයි, හැබැයි මූ නම් මලාට හිරේ යන්නේවත් චොදනා ඔප්පු වෙන්නෙවත් නැ..
මම හිතන්නේ නැ බන් මිනිස්සු මහින්දගෙන් කැඩිලා සිරාට සෙට් වෙයි කියලා.. මහින්දගේ මිනිස්සු කොහොමත් මහින්දට ඉන්නවා. මේ දෙන්න එකතු උනොත් ඔන්න ඒ මිනිස්සු සිරාටත් සලකයි., එක පාරක් කෙලොපු එකාව විශ්වාස කරන්න තරම් මහින්ද මොඩත් නැ. රනිල් මෙයාගේ හැටි නොදන්නවා කියලා හිතන්නත් බැ. කොහොමහරි මට ශුවර්, මේයා 2020දි නම් යන එන මන් නැති කරගන්නවා. මහින්ද ඔය දැන් ඉන්න හිටපු ජනාදිපති කියල තත්වේ නම් මූට කවදාවත් ගන්න වෙන්නේ නැ. පොලොන්නරුවේ ගිහින් කුඹුරු කොටන්න තමා වෙන්නේ..කැඩෙන ශ්රී.ල.නි.ප. පාක්ෂිකයන්ට පොඩි සන්තොසමක් දුන්නද කොහෙද
පොඩ්ඩක් නෙමෙයි බන්, හොදටම පජාතයි.. පොස්ටර් ගහන්න තරම් කෙලවිලා කියන්නේ නිකන්ද? අනික රනිලට මිස්ටර් ක්ලීන් කිව්වට උගේ ක්ලීන් අපි දන්නවා බන්. පරන මිනිස්සු දන්නව මූ වතු ලියාපු හැටි, ජනවසමේ වතු වලට දුන්නු ගේම්. ඉස්සර ඉදන් මිනිහට තියනව අපූරු පිනක්, ඒක තමා මිනිහගේ විපක්ශේ එකා මිනිහගේ බොක්කක්. ඉස්සරම චන්ද්රිකා, මහින්ද, දැන් සම්පන්තන්. මේ ඔක්කොම මුගේ බොක්කේ ෆිට්. ඉතින් මොන ගේම කලත් මූ උන්ව බේරනවා උන් මූව බේරනවා.ඔව් එක නම් ඇත්ත හැබැයි රනිලා මේ සීන් එකෙන් පොඩ්ඩක් පජාත උනා නේ
මුට තිබ්බනේ මයිත්රීට කියලා මේ සීන් එක යට ගහන්ඩ?
මයිත්රී ලොක්කට ගොඩ යන්ඩනම් තියෙන්නේ මේක විතරයි නැත්තම් මු ලොවෙත් නැතිවෙනවා.
මම හිතන්නේ කොමිසමෙන් පස්සේ ඔය සීන් එකට නඩුවක්වත් යන්නේ නැති වෙයි.

මම හිතන්නේ නැ බන් මිනිස්සු මහින්දගෙන් කැඩිලා සිරාට සෙට් වෙයි කියලා.. මහින්දගේ මිනිස්සු කොහොමත් මහින්දට ඉන්නවා. මේ දෙන්න එකතු උනොත් ඔන්න ඒ මිනිස්සු සිරාටත් සලකයි., එක පාරක් කෙලොපු එකාව විශ්වාස කරන්න තරම් මහින්ද මොඩත් නැ. රනිල් මෙයාගේ හැටි නොදන්නවා කියලා හිතන්නත් බැ. කොහොමහරි මට ශුවර්, මේයා 2020දි නම් යන එන මන් නැති කරගන්නවා. මහින්ද ඔය දැන් ඉන්න හිටපු ජනාදිපති කියල තත්වේ නම් මූට කවදාවත් ගන්න වෙන්නේ නැ. පොලොන්නරුවේ ගිහින් කුඹුරු කොටන්න තමා වෙන්නේ..





චන්ද්රිකාට එච්චර මොළයක් නැහැ බන් .චන්ද්රිකා දෙශපාලනය කළෙත් පවුලෙ පන්නරයෙන්.තාත්තාගෙ අම්මාගෙ කාලෙ ඉඳන් දෙශපාලනය කරන මිනිස්සුන්ගෙ උදව්වෙන් .
චද්රිකාත් රනිල් වගෙ එක පැත්තකින් .
හැබැයි චන්ද්රිකා පරණ මිනිස්සුන්ව අමතක කරෙ නැහැ සහොදරයො නිසා පිට උන් නිසා.
චන්ද්රිකා පරණ මිනිහාට මුල් තැන දුන්නා. අනුර බණ්ඩාරනායකව විපක්ෂ නායක නොකර මහින්දව කළෙ එකයි. අනුර බණ්ඩාරනායකව අගමැති නොකර රත්නසිරිව අගමැති කළෙ ඒකයි.
එක නිසා මැඩම්ට පක්ෂෙ පරණ මිනිස්සු අදටත් කැමති.
ඒ පරණ එකෙක් තමා සිරා
සිරා රනිල් එක්ක පෙම් බඳින්නෙ මැඩම් නිසා. මැඩම්ගෙ බොක්කක්නෙ රනිල්
ඉතිං මැඩම්ට ඔනි උනා මහින්දට පාඩමක් උගන්වන්න.
රනිල්ට ඔඅන් උනෙ එයාගෙ රොයල් සෙට් එකත් එක්ක රට කරවන්න .
ඉතිං මෙ අරමුණු සේරම අස්සෙ සිරා පොදු අපේක්ෂකයා විදියට අභිෂේක ලැබුවා.
සිරා බලයෙ ඉන්නවාට මහින්ද හැර නිදහස් පක්ෂෙ වෙනුවෙන් දරදිය ඇද්ද හැම මිනිහෙක්ම කැමති.
අකමැති මහින්දගෙ සහොදරයො සෙට් එකයි ,විමල් ,ගම්මන් පිළ වගෙ මහින්දගෙ පු* එල්ලිලා ගොඩ යන්න ට්රයි කරන සෙට් එකයි .
මහින්දට වගේ තමයි බන් දෙපැත්තටම 50% ක් වගේ ඉන්නවනේ.විශේෂයක් නෑ මාර මිනිස්සු කියල![]()
අනිවාර්යෙන්ම බැදුම්කර හොරුන්ට දඩුවම් ලැබෙයි. එහෙම නැති උනොත් ඊලග චන්දෙදි සිරාට ඇප නැති වෙනවා. බැදුම්කර හොරු අල්ලා. මහින්දගේ සෙට් එකත් එක්ක චන්දෙ ඉල්ලනවා. අනිවා UNP හොද කෑමක් කයි.

මිනිහා 2018 පුන්චි චන්දෙදි හැසිරෙන විදිය මිනිහට සැහෙන්න බලපානව 2020දි.. මිනිහා මොලකාරයනම් 2018 චන්දේ මිනිහගේ බලේ තීරනය වෙන එකක් නෙමෙයි නිසා ජාමේ බේරගෙන ඉන්න බලන්න ඔනා. ඒක කරනවනම් මිනිහා ගේම්කාරයා. එහෙම නැතුව මේ චන්දේ යුඇන්පී එකට් ඇටැක් එකට කරන්න ගියොත් මිනිහා 2020දි යුඇන්පියෙන් කැපෙනවා.