ලොකු උදව්වක්.. නිවැරදි තොරතුරක් ඕනේ.

cqruwan1200

Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    ලොකු උදව්වක්.. නිවැරදි තොරතුරක් ඕනේ.

    මගේ යහලුවෙක් හදිසියේ අසනීප වෙලා ඉන්නවා. බෙහෙත්ක කලත්වු අඩුවක්රු නෑ. හරි ඉනා බෙහෙතක් දීලා කියලා තමයි දැනට තේරෙන්නේ. ඕගොල්ලෝ දන්න හරියටම ඉනාවල් අයින් කරන කවුරුහරි ගැන තොරතුරක් දන්නවනම් මට එවන්න. ලොකු උදව්වක්.
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    38
    kandy
    ගලේවෙල ඉන්නවා නාවුර් පිච්චේ කියලා පාරම්පරික වෙදෙක් ඇග විරේක කරන....එතනට පලයන්...
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,079
    12,933
    113
    33
    ෆින්ලන්ඩ්
    ගලේවෙල ඉන්නවා නාවුර් පිච්චේ කියලා පාරම්පරික වෙදෙක් ඇග විරේක කරන....එතනට පලයන්...

    math ahla tiyanawa oya place 1a. kohomada place 1a hoya ganne. kohomada othana ae wade kerenne..?

    Salli kiyak ganawa da..?
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    ලංකාවේ මිනිස්සු ගැන හිතන කොට දුක හිතෙනවා හරි දොස්තර කෙනෙක් ගාවට එක්ක යන්න ය මිත්‍යා විශ්වාස කර කර ඉන්නැතුව. ඔන්න මේ ඉස්සර කාලේනම් තේරුම් ගන්න බැරි ලෙඩක් හැදුනම ඔහොම හිතුවට කමක් නෑ දැන් අපි මේ ඉන්නේ විසිඑක්වෙනි ශතවර්ෂෙ
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    38
    kandy
    math ahla tiyanawa oya place 1a. kohomada place 1a hoya ganne. kohomada othana ae wade kerenne..?

    Salli kiyak ganawa da..?

    ගලේවෙල පුවක්පිටියේ තියෙන්නෙ...පුවක් පිටියේ හන්දියේම... ඒ පැත්තේ ඕනම කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි....විරේක කරනවද නැද්ද කියලා බලන්න ඉස්සල්ලාම කෙමක් කරනවා...ඒකට 200යි...කෙම කෙරුවට පස්සේ එයාලට තේරුනොත් විරෙක කරන්න ඕනේ කියලා රු2000ක් ගෙවන්න ඕනේ...තව බෙහෙත් වගයක් දෙනවා ඒකට නම් ර්500ක් විතර... එතනට යනවනම් වාහනයකම තව දෙන්නෙක් එක්කවත් පලයන්...මොකද වමනේ දාන්න තමයි බෙහෙත් දෙන්නේ...මග දිගටත් වමනේ යනවා..ඒකයි තමන්ගේ වාහනයක යන්න කියන්නේ...හොදම හරිය තමයි රැට....පොල් මුඩ්ඩක්වත් ගහගෙන නිදියගන්න ඕනේ....අනික මේක කරන්නේ මරක්කල අය.... එහෙම තැනකින කරන්න කැමති අය ගියාට කමක් නෑ... මන් නම් ගියේ ගෙදරින් කනක් ඇහෙන්න නැති නිසා...ඇග විරෙක කරාට පස්සේ හෙන සැහැල්ලුයි...මගේ ගැස්ට්‍ර්‍යිීසිට් හොද උනා....දැන් නම් අවුරුදු 2ක් විතර වෙනවා...
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,838
    2,845
    113
    රජරට
    මගේ යහලුවෙක් හදිසියේ අසනීප වෙලා ඉන්නවා. බෙහෙත්ක කලත්වු අඩුවක්රු නෑ. හරි ඉනා බෙහෙතක් දීලා කියලා තමයි දැනට තේරෙන්නේ. ඕගොල්ලෝ දන්න හරියටම ඉනාවල් අයින් කරන කවුරුහරි ගැන තොරතුරක් දන්නවනම් මට එවන්න. ලොකු උදව්වක්.

    උඹ ඉනා කාලද බං මොනව ද මේ දාල තියෙන්නෙ.