~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කෙල ගැහීම තහනං :yes: විකිමිම අවුලක් නෑ

    කෙල ගහන්නම ඕනේ නං කුක්කා නිදාගන්න මෙට්ටේ උස්සල යටි පැත්තට ගහන්න :yes:

    බැරිවෙලාවත් කුක්ක පුප හෝදන පොල්කට්ටට කෙල ගහන්ඩ එපා
    පුප හොදද්දී පුපෙන් ලේ එනවා කියල ලතෝනි තියයි
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    හොරෙන් විකිණීම තහනම් නෑනේ :rolleyes::rolleyes:
    :baffled:
    කෙල ගැහීම තහනං :yes: විකිමිම අවුලක් නෑ

    කෙල ගහන්නම ඕනේ නං කුක්කා නිදාගන්න මෙට්ටේ උස්සල යටි පැත්තට ගහන්න :yes:
    කව්ද කුක්කා කියන්නේ.
    මම 5 වන සිල් පදේ කඩන්නේ නැනේ ඕවා පාවිච්චියක් නැ ඒ නිසා.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Sihina dew duwe,
    obata thun lowe
    Ekama namai ma
    danne
    E nama adare
    Sandehi lapa
    thiye , malahi
    katu thiye
    Upama na
    sasandanne
    Obe nama adare

    චන්දන දියෙන් දොවලා
    ඔය නලලෙ අත තියලා
    මම ඔබ ලගයි කියාලා
    දෙමි ලේ වලින් ලියාලා
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    Sihina dew duwe,
    obata thun lowe
    Ekama namai ma
    danne
    E nama adare
    Sandehi lapa
    thiye , malahi
    katu thiye
    Upama na
    sasandanne
    Obe nama adare
    එළකිරි රේඩියෝ එක නැති හින්දා කොල්ලට සාංකාවද කොහෙද.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :baffled:

    කව්ද කුක්කා කියන්නේ.
    මම 5 වන සිල් පදේ කඩන්නේ නැනේ ඕවා පාවිච්චියක් නැ ඒ නිසා.
    ඔය ඉන්න සාරා හුරතලේට හදපු බලු පැටියා :baffled: දැන් වල් වැදිලා ගන්න දෙයක් නෑ :( අද නෑ වගේ තාම. රෑ වෙද්දී එයි :yes:
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    වයසේ වැරැද්ද :yes::yes:
    :yes:
    ඔය ඉන්න සාරා හුරතලේට හදපු බලු පැටියා :baffled: දැන් වල් වැදිලා ගන්න දෙයක් නෑ :( අද නෑ වගේ තාම. රෑ වෙද්දී එයි :yes:
    තාම කුඩුවේ ඇත්තේ එහෙනම් රෑ වෙලා ලෙහයි.