එක යායෙ කකා වැටි...
එකා වගෙ එකට හිටි...
එක පවුලෙ උපන් ලෙසේ කල ආරක්ශා......
නාස් ලනුව දමනවාලු....
කරත්තයට බදිනවාලු...
අපට හිටිය ලපටි කැකුලු නාඹර මැස්සා.............



රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ
සිතකින් නොවේ කිසිදා හැරයන්නේ මා
අද මෙන් ළඳේ හෙට නෑ හමුවන්නේ මා
ගෙන යමි ඔබේ ආදරේ ආදරේ
හිත දුර හන්දා....
නෙතු ලග හන්ගා
සිහින ගනින හන්දා......
තනිකම හන්ගා.....
ඇතක රන්දා....මතක සිත ඇහින්දා......
අරුත කියන සෙනෙහෙ.....
නුබම වෙද මන්දා...........
සිරිතසා සිසිලියා දුපතෙ කතා නියා....
ජෙනොවා මෙශිනා ඔබට මා රවටුනා......
වෙරොනා මරිනා කර්මෙලා තෙරෙසා...
ප්‍රොන්තො මං ඉතලියෙ තනි උනා...
කොනු මං ඉතාලියෙ තනි උනා..........


සිරිතසා සිසිලියා දුපතෙ කතා නියා....
ජෙනොවා මෙශිනා ඔබට මා රවටුනා......
වෙරොනා මරිනා කර්මෙලා තෙරෙසා...
ප්‍රොන්තො මං ඉතලියෙ තනි උනා...
කොනු මං ඉතාලියෙ තනි උනා..........




බොරු එපා ඉතින් පට්ටම ලස්සන සිංදුවක්........


me ahana gaman inne
mama me sinduwa hoya hoya hitiye
mula danne nathuwa hitiye![]()


මටත් යලුවෙක් එවලා තිබ්බෙ..කොට නිහල්ට යවන්න හිතන් හිටියෙ..කො පෙන්න වත් නැනෙ..........
මටත් යලුවෙක් එවලා තිබ්බෙ..කොට නිහල්ට යවන්න හිතන් හිටියෙ..කො පෙන්න වත් නැනෙ..........


me ahana gaman inne
mama me sinduwa hoya hoya hitiye
mula danne nathuwa hitiye![]()
කොටා මොනවද හොය හොය හිටියා දවල්