උඹලගෙ SLT 4G connection drop වෙනවද සැරෙන් සැරේ ??
හැටිද බං මුන්ගෙ ? අනේ මන්ද fiber එකටවත් මාරු වෙන්න කියල බැලුවෙ පාඩු නෑ නේද ??![]()
අපෝ ඔව් බන්.
කොච්චර කිව්වත් වඩක් නෑ

මං කුරුණෑගල බං සිග්නල් තියේ බං හොඳට අවුලක් නැතිව signal කණු 4ක් විතර අහුවෙනව වෙලාවකට connection drop වෙන එක තමා තියෙන්නෙUba koheda? Kelaniyatanam signal godK awl bn.unta katha kalata wadak ne.kiyannema mama check karannam kiyana eka witharai.

ෆයිබර් ගත හැකි බං 800m වගේ තියෙන්නෙ box එකේ ඉඳලfibre ganna puluwan da kiyala balapan mulin. 4g connection eka denawa nm mata kiapan. man me dawas wala slt router ekak hoyanawa bn

mage slt 4g ban kawadawat drop wela na gindara wage speed. mama habai town ekemai inne

town එකේ කිට්ටුව තමයි මචං ඉන්නෙ වහිනකොට එහෙම case නැද්ද උඹට ?![]()
