ඇස් ඇල් ටී 4G අවුලක්

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    ඇස් ඇල් ටී 4G අවුලක්

    උඹලගෙ SLT 4G connection drop වෙනවද සැරෙන් සැරේ ?? :confused:

    :angry::angry::angry::angry::angry:

    හැටිද බං මුන්ගෙ ? අනේ මන්ද fiber එකටවත් මාරු වෙන්න කියල බැලුවෙ පාඩු නෑ නේද ?? :rolleyes:
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    fibre ganna puluwan da kiyala balapan mulin. 4g connection eka denawa nm mata kiapan. man me dawas wala slt router ekak hoyanawa bn
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    උඹලගෙ SLT 4G connection drop වෙනවද සැරෙන් සැරේ ?? :confused:

    :angry::angry::angry::angry::angry:

    හැටිද බං මුන්ගෙ ? අනේ මන්ද fiber එකටවත් මාරු වෙන්න කියල බැලුවෙ පාඩු නෑ නේද ?? :rolleyes:

    Uba koheda? Kelaniyatanam signal godK awl bn.unta katha kalata wadak ne.kiyannema mama check karannam kiyana eka witharai.
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    අපෝ ඔව් බන්.
    කොච්චර කිව්වත් වඩක් නෑ
    :D
    Uba koheda? Kelaniyatanam signal godK awl bn.unta katha kalata wadak ne.kiyannema mama check karannam kiyana eka witharai.
    මං කුරුණෑගල බං සිග්නල් තියේ බං හොඳට අවුලක් නැතිව signal කණු 4ක් විතර අහුවෙනව වෙලාවකට connection drop වෙන එක තමා තියෙන්නෙ :angry:
    fibre ganna puluwan da kiyala balapan mulin. 4g connection eka denawa nm mata kiapan. man me dawas wala slt router ekak hoyanawa bn
    ෆයිබර් ගත හැකි බං 800m වගේ තියෙන්නෙ box එකේ ඉඳල :yes:
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    mage slt 4g ban kawadawat drop wela na gindara wage speed. mama habai town ekemai inne

    town එකේ කිට්ටුව තමයි මචං ඉන්නෙ වහිනකොට එහෙම case නැද්ද උඹට ? :dull:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මටත් ඉස්සර ඔහොම කේස් එකක් තිබුණා.ලැප් එකේ වයිෆයි ඇඩප්ටර් එක මාරු කලාම හරිගියා.