LED TV එකක්?

Aug 17, 2014
1,670
131
0
යාලුවනේ,

අපේ ගෙදර තියෙන LG LED TV එක වැඩ කරන්නේ නැතුව ගිය. හදන තැනකට දුන්නම එතනින් කිව්වා board එකට කෙල වෙලා කියල. :sorry::sorry:

මම හිතුව වෙන එකක් ගන්න. ඔයාල දන්නා හොඳ TV මොනාද? :confused::confused:

Rs. 40000/- කට අඩුවෙන් තම බලන්නේ. :(:(
 
jmai007

Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha

    inches???
     
    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    මමත් බැලුවා බන් මේ දවස් ටිකේ ගන්න කියලා... my deal එකේ තියෙනවා පට්ට අඩුවට ...එත් හොදයිද දන්නේ නෑ.. දන්නා එකෙක් කියපල්ලා....
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    samsung TV nam ganna epa ban amu jarawak.. .ape eke 1 Yr giye na ban screen eke lines wagayak awa. ape akkala ge TV eke board eka akunak gahala kelawela giya. ekatath 55 k wage giya board eka danna..

    colors nam hoda samsung thamai. Prisma kiala ekak athi. eka balapan..
     
    • Like
    Reactions: Double S
    Aug 17, 2014
    1,670
    131
    0
    මමත් බැලුවා බන් මේ දවස් ටිකේ ගන්න කියලා... my deal එකේ තියෙනවා පට්ට අඩුවට ...එත් හොදයිද දන්නේ නෑ.. දන්නා එකෙක් කියපල්ලා....

    ඔව් මමත් දැක්ක. ඒවා හොඳද දන්නේ නැහැ.
     
    Aug 17, 2014
    1,670
    131
    0
    samsung TV nam ganna epa ban amu jarawak.. .ape eke 1 Yr giye na ban screen eke lines wagayak awa. ape akkala ge TV eke board eka akunak gahala kelawela giya. ekatath 55 k wage giya board eka danna..

    colors nam hoda samsung thamai. Prisma kiala ekak athi. eka balapan..

    :eek::eek: අම්බෝ එහෙමද. මමත් බැලුව Samsung. එහෙනම් එපා වගේ දැන්.

    32" ewa ganan aduwei Christmas season nisa

    එච්චර කල් ඉන්න වෙන්නේ නැහැ බ්‍රෝ. TV එක ගෙදර අයට ඕනනේ.
     
    • Like
    Reactions: ctooi

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :eek::eek: අම්බෝ එහෙමද. මමත් බැලුව Samsung. එහෙනම් එපා වගේ දැන්.

    එච්චර කල් ඉන්න වෙන්නේ නැහැ බ්‍රෝ. TV එක ගෙදර අයට ඕනනේ.

    softlogic lagen ganin. api gatte MC eke Chelsy eken. eken nam ganna epa machan
     
    • Like
    Reactions: !!~SpearHead~!!
    Aug 17, 2014
    1,670
    131
    0
    Softlogic එකෙ panasonic , හොදම quality ඕන නම් sony ගණින් , ගොඩක් පාවිච්චි කරනවා නම් panasonic ගණින්

    ගොඩක් පාවිච්චි කරන්න තමි. මොකද අපි ඉන්නේ මුහුද ළඟ :(