යාලුවනේ,
අපේ ගෙදර තියෙන LG LED TV එක වැඩ කරන්නේ නැතුව ගිය. හදන තැනකට දුන්නම එතනින් කිව්වා board එකට කෙල වෙලා කියල.

මම හිතුව වෙන එකක් ගන්න. ඔයාල දන්නා හොඳ TV මොනාද?

Rs. 40000/- කට අඩුවෙන් තම බලන්නේ.