ගොඩක් පාවිච්චි කරන්න තමි. මොකද අපි ඉන්නේ මුහුද ළඟ![]()
කුරුනෑගලනේ බ්රෝ![]()
samsung TV nam ganna epa ban amu jarawak.. .ape eke 1 Yr giye na ban screen eke lines wagayak awa. ape akkala ge TV eke board eka akunak gahala kelawela giya. ekatath 55 k wage giya board eka danna..
colors nam hoda samsung thamai. Prisma kiala ekak athi. eka balapan..

එහෙනම් sony වල එනවා ඩස්ට් පෘෆ් ට්ව් එකක් ගන්න , ලුනු හුලගට සවුත්තු වෙන්නෙ නැ, වැඩියෙන් පාවිච්චි කරනවා නම් panasonic ගණින්
Maharagama thawa supiri dil ekak innawa ubata lagada nubeka denna

මම credit card ගන්නේ බ්රෝ![]()
Mama kiwe yako ue parana tv eka repair karaganna thanak

මම හදන්න දුන්න. එතනින් තම කිවේ board එක ගිහින් කියල. 10000-12000 විතර යයි කිව.
Panasonic ganin mcn dan 5yrs wtra use krnwa kisima aulak ne. Dan tyna ekata kalin eka ammala aran ekat 17yrs wtra niymeta pawichchi kra. Best brand
Softlogic එකෙ panasonic , හොදම quality ඕන නම් sony ගණින් , ගොඩක් පාවිච්චි කරනවා නම් panasonic ගණින්





![]()
Sony BRAVIA LED TV HD![]()
Model No - KLV-32R326E
Rs. 50,999/-
singer
මේක හොඳයිද?
කියක් වෙඉද?
මමත් එකක් ගන්ඩ ඕනෙ බන් Panasonic කොලිටි මදිද????
මේක කොහොමද![]()
45 50 විතර වෙනවා
quality සුපිරි හොඳයි, sony වල තියෙන picture sound quality නැ, උපරිම ඕන නම් sony ගණින් , ගොඩක් පාවිච්චි කරනවා නම් panasonic ගණින්
