Comedy Star

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    ස්වර්ණවාහිනියේ තිබුණ කොමඩි ස්ටාර් වැඩසටහනේ වීඩියෝස් ටික ඕන්ලයින් හොයාගන්න විදියක් නැද්ද? යූටියුබ් බැලුවා හම්බ වුනේ නෑ.

    නන්දන හෙට්ටිආරච්චිගේ ඉදිරිපත් කිරිම් ටික වත් බලාගන්න තිබුණොත් ඇති.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    bump... ow neda.matath balanna bariuna:(

    ඒක නෙමෙයි අර දෙරණ කොමඩි සීසන් එකේ ෆයිනල් එකත් චාටර් කියන්නේ ඇත්තද