ස්වර්ණවාහිනියේ තිබුණ කොමඩි ස්ටාර් වැඩසටහනේ වීඩියෝස් ටික ඕන්ලයින් හොයාගන්න විදියක් නැද්ද? යූටියුබ් බැලුවා හම්බ වුනේ නෑ. නන්දන හෙට්ටිආරච්චිගේ ඉදිරිපත් කිරිම් ටික වත් බලාගන්න තිබුණොත් ඇති.