ElaKiri Bajaj Pulsar Fan Club-4

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
යාලු දැන් වෝල්ටියක් කීයකට විතර ගන්න පුලුවන්ද ?
මැට් ග්‍රීන් එකක් වගේ

481538a.jpeg
 
shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    බොඩි,එන්ජින් කන්ඩිශන් එක,රෙජිස්ටර් කරලා තියෙන අවුරුද්ද අනුව ගාන වෙනස් වෙනවා.සාමාන්‍යයෙන් ලක්ශ 2-3 අතර ගනන් වලට තමයි බයික් යන්නේ.

    ඔය දාලා තියෙන වගේ එකක් නම් ගන්න එපා.නිකල් පාට්ස් ඔක්කෝම පේන්ට් කරලා.මෙලෝ රහක් නෑ එතකොට.
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    සයිලන්සරේ විතරයි නේද පේන්ට් කරලා තියෙන්නේ
    පෙනුම සෑහෙන්න අඩුවෙලා ඒකෙන්
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    බොඩි,එන්ජින් කන්ඩිශන් එක,රෙජිස්ටර් කරලා තියෙන අවුරුද්ද අනුව ගාන වෙනස් වෙනවා.සාමාන්‍යයෙන් ලක්ශ 2-3 අතර ගනන් වලට තමයි බයික් යන්නේ.

    ඔය දාලා තියෙන වගේ එකක් නම් ගන්න එපා.නිකල් පාට්ස් ඔක්කෝම පේන්ට් කරලා.මෙලෝ රහක් නෑ එතකොට.

    කොහොමත් දැන් රෙජිස්ටර් කරපුවා විතරනෙ තියෙන්නෙ .
    අකුරු තුනේ එකක් තමා බලන්නෙ X අකුරත් අවුලක් නෑ කන්ඩිෂන් හොද නම්.
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر

    සයිලන්සරේ විතරයි නේද පේන්ට් කරලා තියෙන්නේ
    පෙනුම සෑහෙන්න අඩුවෙලා ඒකෙන්

    ඔය නිකම් අදහසක් ගන්න දාපු ෆොටෝ එකක් නෙට් එකේ තිබ්බ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    සයිලන්සරේ විතරයි නේද පේන්ට් කරලා තියෙන්නේ
    පෙනුම සෑහෙන්න අඩුවෙලා ඒකෙන්

    Mad guard paint karala. Crash bar gahala. Head light ekath wenas.GN 125 light ekakda manda. Pitipasse seat ekata udin S/S bar ekak gahala.

    Ohoma kalama look eka nethi wenawa. Aparade.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොහොමත් දැන් රෙජිස්ටර් කරපුවා විතරනෙ තියෙන්නෙ .
    අකුරු තුනේ එකක් තමා බලන්නෙ X අකුරත් අවුලක් නෑ කන්ඩිෂන් හොද නම්.

    X akurak nam 2.2 wage wenakota hoyaganna puluwan.akuru 3 nam 2.8 wage wenawa.

    Black colour ekak thiyenawa. 2.8 k kiuanawa. Set karala dennada?
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    X akurak nam 2.2 wage wenakota hoyaganna puluwan.akuru 3 nam 2.8 wage wenawa.

    Black colour ekak thiyenawa. 2.8 k kiuanawa. Set karala dennada?

    235 කට මට සෙට් උනා මචන් BA_ xxxx එකක් ඒක එහෙමනම් පාඩු නෑ නේද 35 000ක් පැදලා මන් මේ ගනම් දන් නැති හින්දා දැම්මෙ මේකෙ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    235 කට මට සෙට් උනා මචන් BA_ xxxx එකක් ඒක එහෙමනම් පාඩු නෑ නේද 35 000ක් පැදලා මන් මේ ගනම් දන් නැති හින්දා දැම්මෙ මේකෙ.

    බැච් මොඩ්ල් එකක්ද ස්ටිකර් මොඩ්ල් එකක්ද බයික් එක?

    ඕවගේ මීටර් බලලනම් වැඩක් නෑ බන්.අන්තිමට ඕක හදලා තියෙන්නේ 2002දී.දැන් අවුරුදු 15ක් වෙනවා අන්තිම බයික් එක එළියට දාලා.ඉතින් 35000ක් කියන්නේ බොරු ගානක්.

    බයික් එකේ එන්ජින් කොහොමද කියලා බලහන්.චැසි,එන්ජින් කොටලද බලහන් විශේශයෙන්ම.හොඳට දන්න බාස් කෙනෙක්ට පෙන්නලා ගනින් බයික් එක.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිතෝ එන්ජිමේ කම්ප්‍රෙෂන් අඩු උනාට පස්සෙ රටේනැති ලෙඩ තොගයක් එනවා. අංක එක ඕක හදාගෙන ඉන්න. එන්ජිමේ කම්ප්‍රෙෂන් මදිනම් අනිත් සේරම කොහොම තිබ්බත් හරියට දුවන්න බෑ.

    ඔය රේස් වුනාම අදින එක අඩු RPM වලදි යන්නෙ නැති එකත් ඒක වෙන්න පුලුවන්. මොකද අඩු RPM එකකදි කම්ප්‍රෙෂ්න් මදිවුනාට තරමක් රත්වෙලා තියෙද්දි රේස් වුනාම එන්ජිමේ යන්තම් කම්ප්‍රෙෂන් හැදෙනව පිස්ටන් එකේ ස්පීඩ් එකත් එක්ක. (රිංග්ස් කොහොමහරි සීට්වෙලා ලීක්වෙන්න වෙලාවක් නැතිවෙලා යනව සිලින්ඩරේ අතුලෙ තියන ටිකට වැඩි rpm වලදි)

    ඒ නිසා රේස්වුනාම ඇදල යනව තේරෙන්න පුලුවන්. හැබැයි වෙන මොනවහරි කේස් එකක් තියෙන්න පුලුවන් ඔයිට අමතරව.

    ඒ කොහොම වුනත් ඕක පැත්තක ඉඳල හරියට හදාගත්තෙ නැතොත් ලෙඩ ගොඩක් එක්ක එකකට හරියට බෙහෙත් කරන්න බෑ. ඒ නිසා මුලින් බෝර් කරල හරි බෝර් එක තියල හරි රිං සෙට් එකයි දාන්න ඕනවෙන ඒව ටිකයි දාල එන්ජිම හදාගන්න. එතකොට ඔය වාත කේස් ගොඩක් නිකම්ම නැතිවෙලා තියෙයි. ඊට පස්සෙත් ආවොත් අනීවා ලෙඩේ හදන්න පුලුවන්. කම්ප්‍රෙෂන් අඩුවුනාට පස්සෙ එන්ජිමේ තියෙන්න ඕනෙ මූලිකම දේ නෑ. ඊට පස්සෙ වාත ගොඩෛ ඉතින්. වැඩි ගානක් යන එකක් නෑ වැඩේ කරල ඉන්න.:)

    ඒත් මචන් එදා මම උඹෙන් කෝල් කරලා ඇහුව ලෙඩේ තිබුණේ රේස් කලත් 55-60 න් එහාට යන්නේ නැතුව ගොලුවෙලා යනවා වගේ සීන් එකක් සහ නවත්තගෙන ඉඳලා රේස් එකක් යන්න වගේ යන්න හැදුවොත් ගොලුවෙලා යන සීන් එකනේ.ඒත් නෝමල් විදිහට ගියානේ 60 විතර වෙනකන්.

    ඉරිදා ප්ලග් කොයිල් වයර් සුද්ද කරලා ප්ලග් සුද්ද කරලා ටෙස්ට් රන් එක ගියාම කලින් කිව්ව ලෙඩ දෙක හොඳ වෙලා(60න් එහාට යන්නත් පුළුවන් උනා. හයි RPM ඇල්ලුවත් ප්‍රශ්නයක් උනේ නෑ) වේගෙන් ගිහින් හොඳටම ස්ලෝව් කරලා 20kmph වගේ වෙනකන් 2nd, 3rd ගියර් වල වගේ ආයේ සාමාන්‍ය විදිහට ඇක්සලරේට් කරද්දී බයික් එක නොක් කරනවා දැනෙනවා.(ගියර් එකේ පිකප් වෙන මුල්ම ටික විතරක් ඊට පස්සේ අවුලක් නෑ.)

    ඔය දෙක විතරක් කලාම ලෙඩේ හරි ගිය එකයි කම්ප්‍රේෂන් එකයි අතරයි සම්බන්දයක් තියෙන්න බෑ නේද ?

    හැබැයි අන්තිමට 70-80 විතර අල්ලලා වට දෙකක් වගේ ගහල එක තැනකදී හරවන්න ස්ලෝව් කරපු වේලාවකදී තමා බයික් එක නැවතුනේ.ඒ වෙලාවේ පෙට්‍රල් ආවේ නෑ.ඉර පස්සේ තමා කාරමෙයි ෆිල්ටරෙයි කාර්බ් එකයි සුද්ද කලේ.ඊට පස්සේ නම් 80ට යන්නත් පට්ට ගේමක් දුන්න එක 110 වෙනකන් ගේමක් නැතුව යන්න පුළුවන් උනා. ලෝ rpm වල ඇක්සලරේට් කරද්දී නොක් කරන ගතිය විතරක් තියෙනවා.තව ඊයේ උදේ ස්ටාට් කරලා අයිඩ්ල් එකේ තත්පර 30ක් විතර තිබිලා පොඩ්ඩක් රේස් කරද්දී පොඩ්ඩක් රේස් වෙලා ආයේ නැති වෙනවා වගේ වුණා
     
    ඩයප්‍රම් එකේ ස්ප්‍රින් එක විතරයි නේද මාරු කලේ. ඩයප්‍රම් පිස්ටන් එකක් දාලා බලහන්කො අලුතෙන්. සමහරවිට ඕක ගෙවිලා හිිරවෙනවද දන්නෑනේ බං
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    අලුතෙන් බයික් එකක් ගත්තම පදම් වෙන්න කි.මි ගානක් හිමින් පදින්න ඕන නෙ බන්. ඒත් සමහරු කියන්නේ ටික කාලයක් හිමින් ගිහින් හයියෙන් යන්න ගනින්. නැත්තන් එන්ජිම හොර වෙනවා, අදින්නේ නෑ කෑගහනවා කියලා. ඇත්තටම එහෙම වෙනවද බන්? බොරු කතාවක් කියලා හිතෙන්නේ නැද්ද. නැත්තන් සර්විස් කාරයෝ ගාන කපන්න සමාජගත කරපු කෙබරක් ද :rofl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අලුතෙන් බයික් එකක් ගත්තම පදම් වෙන්න කි.මි ගානක් හිමින් පදින්න ඕන නෙ බන්. ඒත් සමහරු කියන්නේ ටික කාලයක් හිමින් ගිහින් හයියෙන් යන්න ගනින්. නැත්තන් එන්ජිම හොර වෙනවා, අදින්නේ නෑ කෑගහනවා කියලා. ඇත්තටම එහෙම වෙනවද බන්? බොරු කතාවක් කියලා හිතෙන්නේ නැද්ද. නැත්තන් සර්විස් කාරයෝ ගාන කපන්න සමාජගත කරපු කෙබරක් ද :rofl:

    කිලෝමීටර් 1000ක් වත් දුවන්න ඕනි.හයියෙන් දුවන්න හොඳ නෑ වගේම RPM එක වැඩියෙන් දුවන්නත් හොඳ නෑ.
     
    1500-2000k වගේ දිව්වොත් එන්ජිම හොර වෙනවා කියන්නේ ඇත්තද
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    බැච් මොඩ්ල් එකක්ද ස්ටිකර් මොඩ්ල් එකක්ද බයික් එක?

    ඕවගේ මීටර් බලලනම් වැඩක් නෑ බන්.අන්තිමට ඕක හදලා තියෙන්නේ 2002දී.දැන් අවුරුදු 15ක් වෙනවා අන්තිම බයික් එක එළියට දාලා.ඉතින් 35000ක් කියන්නේ බොරු ගානක්.

    බයික් එකේ එන්ජින් කොහොමද කියලා බලහන්.චැසි,එන්ජින් කොටලද බලහන් විශේශයෙන්ම.හොඳට දන්න බාස් කෙනෙක්ට පෙන්නලා ගනින් බයික් එක.

    ස්ටිකර් එකක් කලු පාට මචං. මේකෙම පරණ මෙමබර් කෙනෙක් කිවුවා බයික් එකට පාට්ස් නෑ එයත් එයාලඟ තිබ්බ එක දුන්නා කියලා ඒක තමා දැන් තියන අවුල:(:(:(

    සිරා බයික් එක. පට්ට ලුක් එක. හැබැයි තනියම යන්න තමා. පිටිපස්සේ යන එකාට එපා වෙනවා.සීට් එක පොඩි.
    නඩත්තුව අමාරුයි. නිකන් බාසෙක්ට දුන්නොත් කනවා. හොඳ වැඩ්ඩේක් නෙමෙයි නම්, බඩුම තමා.
    කෑලි හොයන්න ගියාම එපා වෙනවා. මටත් තිබුනා එකක්. අවුරුදු 4 කට විතර කලින්. පස්සේ විකුණලා දැම්මා...
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ස්ටිකර් එකක් කලු පාට මචං. මේකෙම පරණ මෙමබර් කෙනෙක් කිවුවා බයික් එකට පාට්ස් නෑ එයත් එයාලඟ තිබ්බ එක දුන්නා කියලා ඒක තමා දැන් තියන අවුල:(:(:(

    මං ගාවත් එකක් තියෙනවා.තව මේකේ ඉන්නවා ජෝන්සීනා කියලා මෙම්බර් කෙනෙක්.එයා ගාවත් තියෙනවා.බය නැතුව ගනින්.හැබැයි හොඳට දන්න එකෙක් එක්ක ගිහිල්ලා බලලා ගනින්.
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر

    මං ගාවත් එකක් තියෙනවා.තව මේකේ ඉන්නවා ජෝන්සීනා කියලා මෙම්බර් කෙනෙක්.එයා ගාවත් තියෙනවා.බය නැතුව ගනින්.හැබැයි හොඳට දන්න එකෙක් එක්ක ගිහිල්ලා බලලා ගනින්.

    එල එල :love::love::love:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    ඩයප්‍රම් එකේ ස්ප්‍රින් එක විතරයි නේද මාරු කලේ. ඩයප්‍රම් පිස්ටන් එකක් දාලා බලහන්කො අලුතෙන්. සමහරවිට ඕක ගෙවිලා හිිරවෙනවද දන්නෑනේ බං

    නෑ මචන් හිරවෙන බවක් පේන්න නෑ. ස්ප්‍රින් එක අවුල් වගේ තිබුණා ඒකයි එක දැම්මේ.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අලුතෙන් බයික් එකක් ගත්තම පදම් වෙන්න කි.මි ගානක් හිමින් පදින්න ඕන නෙ බන්. ඒත් සමහරු කියන්නේ ටික කාලයක් හිමින් ගිහින් හයියෙන් යන්න ගනින්. නැත්තන් එන්ජිම හොර වෙනවා, අදින්නේ නෑ කෑගහනවා කියලා. ඇත්තටම එහෙම වෙනවද බන්? බොරු කතාවක් කියලා හිතෙන්නේ නැද්ද. නැත්තන් සර්විස් කාරයෝ ගාන කපන්න සමාජගත කරපු කෙබරක් ද :rofl:

    අලුත් එකක් නම් 1000-1500 km විතර 4000 rpm වලට වඩා අඩුවෙන් පදින එක තමා හොඳ.අලුත්ම එන්ජිමක් වැඩකරද්දී පාර්ට්ස් ගෙවිලා පදම් වෙලා හැදිලා එන්න ඕනෙනේ.එකනේ පලවෙනි ඔයිල් මාරු කිරීම 500km වගේ පොඩි දුරකදී කරන්නේ.
    වාහනයක අලුතින් එන්ජිම හැදුවත් කියන්නේ 500-1000 km වගේ දුවලා ඔයිල් මාරු කරලා දාන්න කියලා.
    ඒ වගේම තමයි 500 km 500 ට වගේ ස්පීඩ් එක 10kmph ගානේ වැඩි කරගන්න කියලා අපේ මාමා කස්ටමර්ස්ලට කියනවා ඇහිලා තියෙනවා.
     
    • Like
    Reactions: bubble butt