මමනං කැමති අනාගතේ ප්රාදේශීය සභා වගේ ඒවට පක්ෂ නැතුව මිනිස්සු ස්වාධීනව ඉල්ලන තත්වයක් එනවනං. පක්ෂයක් හැදෙනව කියනකොටම අපේක්ෂකයගේ ස්වාධින බව නැතිවෙනවාඔය එක එක ඒවා සම්මත කරද්දී උනත් පක්ෂේ ගන්න තීරනෙට අනුව අත උස්සන්න සිද්ද වෙනවනේ.
100% එකගයි.

annekai puthi.මමනං කැමති අනාගතේ ප්රාදේශීය සභා වගේ ඒවට පක්ෂ නැතුව මිනිස්සු ස්වාධීනව ඉල්ලන තත්වයක් එනවනං. පක්ෂයක් හැදෙනව කියනකොටම අපේක්ෂකයගේ ස්වාධින බව නැතිවෙනවාඔය එක එක ඒවා සම්මත කරද්දී උනත් පක්ෂේ ගන්න තීරනෙට අනුව අත උස්සන්න සිද්ද වෙනවනේ.
මහින්දට දුන්න අය එහෙම්මම මහින්ද එක්ක ඉන්නවාඡන්දය එකෙක්ටවත් දෙන්නෑ කියන්නේ යූ.ඇන්.පී කාරයෝ , පාවෙන ඡන්ද ආණ්ඩුව එක්ක තියෙන තරහට මහින්දට දෙනවා , ජනාධිපතිවරණයේදී ,මහින්දට දීපු ඡන්ද වලින් පාර්ලිමේන්තු මැතිවරණයේදී භාවිතා නොවිච්ච ඒවලින් 75% විතර ආයේ ඡන්දය පාචිච්චි කරනවා , අපිනම් ශ්රී ලංකා කාරයෝ කියාගත්ත ගොඩක් පරණ ඡන්ද වලින් 50% විතර මෛත්රීට වැටෙන්න පුලුවන් , මහින්ද දිනනවා කොහොමත් ලොකු ගැප් එකක් තියලා
UNP එකේ කැපුවත් කොළ සෙට් එක UNP එක එක්ක ඉන්නවා
නිදහස් පක්ෂෙට නං නැතිවෙන්න කෙලවෙනවා
ඡන්දය එකෙක්ටවත් දෙන්නෑ කියන්නේ යූ.ඇන්.පී කාරයෝ , පාවෙන ඡන්ද ආණ්ඩුව එක්ක තියෙන තරහට මහින්දට දෙනවා , ජනාධිපතිවරණයේදී ,මහින්දට දීපු ඡන්ද වලින් පාර්ලිමේන්තු මැතිවරණයේදී භාවිතා නොවිච්ච ඒවලින් 75% විතර ආයේ ඡන්දය පාචිච්චි කරනවා , අපිනම් ශ්රී ලංකා කාරයෝ කියාගත්ත ගොඩක් පරණ ඡන්ද වලින් 50% විතර මෛත්රීට වැටෙන්න පුලුවන් , මහින්ද දිනනවා කොහොමත් ලොකු ගැප් එකක් තියලා

නොදී ඉන්න එපා චන්ද මධ්යස්තානෙට ගිහින් හොඳවගෙන් දෙකක් ලියලා චන්දෙ කටුගාල එන්න![]()

ඡන්දය එකෙක්ටවත් දෙන්නෑ කියන්නේ යූ.ඇන්.පී කාරයෝ , පාවෙන ඡන්ද ආණ්ඩුව එක්ක තියෙන තරහට මහින්දට දෙනවා , ජනාධිපතිවරණයේදී ,මහින්දට දීපු ඡන්ද වලින් පාර්ලිමේන්තු මැතිවරණයේදී භාවිතා නොවිච්ච ඒවලින් 75% විතර ආයේ ඡන්දය පාචිච්චි කරනවා , අපිනම් ශ්රී ලංකා කාරයෝ කියාගත්ත ගොඩක් පරණ ඡන්ද වලින් 50% විතර මෛත්රීට වැටෙන්න පුලුවන් , මහින්ද දිනනවා කොහොමත් ලොකු ගැප් එකක් තියලා

අලුත් පක්ෂ වලින් ඇවිල්ලා අමාරුයි කරන්නMn nm hithanne na aluthen hadena pakshayak lankawe balaya allai kiyala kawada wt. Ehema wena nm minissunge akalpamaya wenasak ati wena one.Lankawe ewn indian ewnta hapan. Meke kawada wt ehema deyak wene na. Bahutharaya paksha pata walin bedila inne. Kawada wt aluth pakshekata palana balaya allana ba thaiyama. So mahinda pohottu walin awata wadak wene na. Wena kramekin awot gemak tiyei.
තියෙන පක්ෂ ඇතුළෙන්ම තමා වෙනසක් වෙන්න ඕනේ.