2015 January v 2018 January

2015 Jan v 2018 Jan

  • [SIZE="4"];) Jan8 මයිත්‍රී . :P මේ පාර UNP[/SIZE]

    Votes: 81 15.1%
  • [SIZE="4"];) Jan8 මයිත්‍රී . :yes: මේ පාර නිදහස් පක්ෂයට[/SIZE]

    Votes: 12 2.2%
  • [SIZE="4"];) Jan8 මයිත්‍රී . :cool: මේ පාර පොහොට්ටුවට [/SIZE]

    Votes: 118 21.9%
  • [SIZE="4"];) Jan8 මයිත්‍රී . :angry: මේ පාර JVP[/SIZE]

    Votes: 101 18.8%
  • [SIZE="4"]:cool: Jan8 මහින්ද :P මේ පාර UNP[/SIZE]

    Votes: 4 0.7%
  • [SIZE="4"]:cool: Jan8 මහින්ද :yes: මේ පාර නිදහස් පක්ෂය[/SIZE]

    Votes: 3 0.6%
  • [SIZE="4"]:cool: Jan8 මහින්ද :cool: මේ පාර පොහොට්ටුවට [/SIZE]

    Votes: 199 37.0%
  • [SIZE="4"]:cool: Jan8 මහින්ද :angry: මේ පාර JVP[/SIZE]

    Votes: 20 3.7%

  • Total voters
    538

Mr.Rodrigoo

Member
Aug 12, 2016
367
71
0
මමනං කැමති අනාගතේ ප්‍රාදේශීය සභා වගේ ඒවට පක්ෂ නැතුව මිනිස්සු ස්වාධීනව ඉල්ලන තත්වයක් එනවනං. පක්ෂයක් හැදෙනව කියනකොටම අපේක්ෂකයගේ ස්වාධින බව නැතිවෙනවා :yes: ඔය එක එක ඒවා සම්මත කරද්දී උනත් පක්ෂේ ගන්න තීරනෙට අනුව අත උස්සන්න සිද්ද වෙනවනේ.

100% එකගයි.
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    annekai puthi.
    Swadeena ayage strength eka system ekata wadiwenakota oya parties prayogikawa wenas wenna balawi.
    Mama EDA idanm inna mathe thama meka. Ralla yatin pagan gannama one... Rella kerellak wela rata allanawa.. Api balaporottuwena good government ei edata. Janathawata Gary karana ekak..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ඡන්දය එකෙක්ටවත් දෙන්නෑ කියන්නේ යූ.ඇන්.පී කාරයෝ , පාවෙන ඡන්ද ආණ්ඩුව එක්ක තියෙන තරහට මහින්දට දෙනවා , ජනාධිපතිවරණයේදී ,මහින්දට දීපු ඡන්ද වලින් පාර්ලිමේන්තු මැතිවරණයේදී භාවිතා නොවිච්ච ඒවලින් 75% විතර ආයේ ඡන්දය පාචිච්චි කරනවා , අපිනම් ශ්‍රී ලංකා කාරයෝ කියාගත්ත ගොඩක් පරණ ඡන්ද වලින් 50% විතර මෛත්‍රීට වැටෙන්න පුලුවන් , මහින්ද දිනනවා කොහොමත් ලොකු ගැප් එකක් තියලා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මහින්දට දුන්න අය එහෙම්මම මහින්ද එක්ක ඉන්නවා :yes: UNP එකේ කැපුවත් කොළ සෙට් එක UNP එක එක්ක ඉන්නවා :yes: නිදහස් පක්ෂෙට නං නැතිවෙන්න කෙලවෙනවා :yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    avatar546449_67.gif
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඡන්දය එකෙක්ටවත් දෙන්නෑ කියන්නේ යූ.ඇන්.පී කාරයෝ , පාවෙන ඡන්ද ආණ්ඩුව එක්ක තියෙන තරහට මහින්දට දෙනවා , ජනාධිපතිවරණයේදී ,මහින්දට දීපු ඡන්ද වලින් පාර්ලිමේන්තු මැතිවරණයේදී භාවිතා නොවිච්ච ඒවලින් 75% විතර ආයේ ඡන්දය පාචිච්චි කරනවා , අපිනම් ශ්‍රී ලංකා කාරයෝ කියාගත්ත ගොඩක් පරණ ඡන්ද වලින් 50% විතර මෛත්‍රීට වැටෙන්න පුලුවන් , මහින්ද දිනනවා කොහොමත් ලොකු ගැප් එකක් තියලා

    තදබල අලි, අත මතකෙන් ශ්‍රිලනිප හා නමෝ මහින්ද සෙටාර් එකටම දැන් දැන් පාවෙන ඡන්ද ගැන බයක් ඇතිවෙලා...
    දැනට නමෝ මහින්ද සෙටාර් එකට තමා හොඳම ඡන්ද බේස් එක තියෙන්නේ මේ ආණ්ඩුවේ වැඩ නිසා... හැබැයි එන්න එන්නම ඔය පක්ෂ බදාගෙන ඉන්න අයට වඩා පාවෙන්නෝ වැඩි වෙනවා.. වන්දනාකරුවන් බදාගෙන ඉඳලම හරියන්නේ නෑ හිතෙයි නොබෝ කාලෙදි :P
     
    Dc47

    Member
    Feb 1, 2016
    51
    9
    0
    Kandy
    නොදී ඉන්න එපා චන්ද මධ්‍යස්තානෙට ගිහින් හොඳවගෙන් දෙකක් ලියලා චන්දෙ කටුගාල එන්න :P

    අන්න මාරු වැඩේ :lol:;):yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,792
    16,907
    113
    Kottawa
    ඡන්දය එකෙක්ටවත් දෙන්නෑ කියන්නේ යූ.ඇන්.පී කාරයෝ , පාවෙන ඡන්ද ආණ්ඩුව එක්ක තියෙන තරහට මහින්දට දෙනවා , ජනාධිපතිවරණයේදී ,මහින්දට දීපු ඡන්ද වලින් පාර්ලිමේන්තු මැතිවරණයේදී භාවිතා නොවිච්ච ඒවලින් 75% විතර ආයේ ඡන්දය පාචිච්චි කරනවා , අපිනම් ශ්‍රී ලංකා කාරයෝ කියාගත්ත ගොඩක් පරණ ඡන්ද වලින් 50% විතර මෛත්‍රීට වැටෙන්න පුලුවන් , මහින්ද දිනනවා කොහොමත් ලොකු ගැප් එකක් තියලා

    :rolleyes: :lol: :lol:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    Mn nm hithanne na aluthen hadena pakshayak lankawe balaya allai kiyala kawada wt. Ehema wena nm minissunge akalpamaya wenasak ati wena one.Lankawe ewn indian ewnta hapan. Meke kawada wt ehema deyak wene na. Bahutharaya paksha pata walin bedila inne. Kawada wt aluth pakshekata palana balaya allana ba thaiyama. So mahinda pohottu walin awata wadak wene na. Wena kramekin awot gemak tiyei.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Mn nm hithanne na aluthen hadena pakshayak lankawe balaya allai kiyala kawada wt. Ehema wena nm minissunge akalpamaya wenasak ati wena one.Lankawe ewn indian ewnta hapan. Meke kawada wt ehema deyak wene na. Bahutharaya paksha pata walin bedila inne. Kawada wt aluth pakshekata palana balaya allana ba thaiyama. So mahinda pohottu walin awata wadak wene na. Wena kramekin awot gemak tiyei.
    අලුත් පක්ෂ වලින් ඇවිල්ලා අමාරුයි කරන්න :yes: තියෙන පක්ෂ ඇතුළෙන්ම තමා වෙනසක් වෙන්න ඕනේ.