Panasonic case එකක් නැහැනේ. මොකද Sony එක ටිකක් ගණන් වැඩි.
මේක කොහොමද? මේ model එක නෙමේ වෙන එකක් තම shop එකේ තියෙන්නේ. shop එකේ model එක Panasonic TH-32E403 (with IPS screen).
https://www.wow.lk/mall/p/pre-order...y-led-tv-th32e310m-prodcsv59127/prodcsv59127/
samsung ගොඩක් ය කියන්නේ හොද නෑ කියලා. mydeal wow වල දාලා තියන ඒවා made in India කියලා මගේ යාලුවෙක් කිව්වා.
ඔයා LG එක කොච්චර කල් use කලාද ? මම හිතාගෙන හිටියේ LG සුපිරි කියලා
අපේ ගෙදර panasonic එකක් තියනවා. softlogic එකෙන් අරගෙන අවුරුදු 4කට කිට්ටුයි. තාම හොදට වැඩ.
එකම අවුල usb ගහලා film බලද්දී සමහර video format වැඩ නෑ. subtitle වැඩ නෑ.
එත් මේවා ලොකු අවුල් නෙවේ. වෙන format එකකට convert කරගෙන එකටම subtitle එකත් bind කරලා දාගත්තාම ඉවරයි.
You wont get this price when you go to a panasonic showroom, this is same other brands, don't know the reason...
Softlogic එකේ buy back offer තියෙනවද දන්නේ නැහැ. මොකද මේ TV එක දීල ගන්න බැලුවේ.
Panasonic case එකක් නැහැනේ. මොකද Sony එක ටිකක් ගණන් වැඩි.
මේක කොහොමද? මේ model එක නෙමේ වෙන එකක් තම shop එකේ තියෙන්නේ. shop එකේ model එක Panasonic TH-32E403 (with IPS screen).
https://www.wow.lk/mall/p/pre-order...y-led-tv-th32e310m-prodcsv59127/prodcsv59127/
![]()
![]()
free upload site no registration
![]()
free upload site no registration
Made in prc, video quality හොඳයි , led light වල power එක වැඩියෙන් තියෙනවා
made in china neda

Softlogic gannawanan use karapuwada kiyala balala ganna
![]()
free upload site no registration
![]()
free upload site no registration
Made in prc, video quality හොඳයි , led light වල power එක වැඩියෙන් තියෙනවා
ඔවු, malaysia එන්නේ 40 වැඩි ඒවා , malaysia වගේම quality තියෙනවා

LG hondai bn (korean walin genna ganna puluwannam)
Eth lankawe tiyenne indian assemble jaraawane![]()