LED TV එකක්?

arrow__

Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    samsung ගොඩක් ය කියන්නේ හොද නෑ කියලා. mydeal wow වල දාලා තියන ඒවා made in India කියලා මගේ යාලුවෙක් කිව්වා.

    ඔයා LG එක කොච්චර කල් use කලාද ? මම හිතාගෙන හිටියේ LG සුපිරි කියලා
    අපේ ගෙදර panasonic එකක් තියනවා. softlogic එකෙන් අරගෙන අවුරුදු 4කට කිට්ටුයි. තාම හොදට වැඩ.

    එකම අවුල usb ගහලා film බලද්දී සමහර video format වැඩ නෑ. subtitle වැඩ නෑ.
    එත් මේවා ලොකු අවුල් නෙවේ. වෙන format එකකට convert කරගෙන එකටම subtitle එකත් bind කරලා දාගත්තාම ඉවරයි.
     
    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    Panasonic case එකක් නැහැනේ. මොකද Sony එක ටිකක් ගණන් වැඩි. :(

    මේක කොහොමද? මේ model එක නෙමේ වෙන එකක් තම shop එකේ තියෙන්නේ. shop එකේ model එක Panasonic TH-32E403 (with IPS screen).

    https://www.wow.lk/mall/p/pre-order...y-led-tv-th32e310m-prodcsv59127/prodcsv59127/

    You wont get this price when you go to a panasonic showroom, this is true for other brands as well, don't know the reason...
     
    Last edited:
    Aug 17, 2014
    1,670
    131
    0
    samsung ගොඩක් ය කියන්නේ හොද නෑ කියලා. mydeal wow වල දාලා තියන ඒවා made in India කියලා මගේ යාලුවෙක් කිව්වා.

    ඔයා LG එක කොච්චර කල් use කලාද ? මම හිතාගෙන හිටියේ LG සුපිරි කියලා
    අපේ ගෙදර panasonic එකක් තියනවා. softlogic එකෙන් අරගෙන අවුරුදු 4කට කිට්ටුයි. තාම හොදට වැඩ.

    එකම අවුල usb ගහලා film බලද්දී සමහර video format වැඩ නෑ. subtitle වැඩ නෑ.
    එත් මේවා ලොකු අවුල් නෙවේ. වෙන format එකකට convert කරගෙන එකටම subtitle එකත් bind කරලා දාගත්තාම ඉවරයි.

    අවරුදු 3ක් වගේ තම පාවිච්චි කලේ. එහෙනම් Panasonic එකක් ගන්නවා.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Panasonic case එකක් නැහැනේ. මොකද Sony එක ටිකක් ගණන් වැඩි. :(

    මේක කොහොමද? මේ model එක නෙමේ වෙන එකක් තම shop එකේ තියෙන්නේ. shop එකේ model එක Panasonic TH-32E403 (with IPS screen).

    https://www.wow.lk/mall/p/pre-order...y-led-tv-th32e310m-prodcsv59127/prodcsv59127/

    01-500x500.jpg

    free upload site no registration

    free upload site no registration

    Made in prc, video quality හොඳයි , led light වල power එක වැඩියෙන් තියෙනවා
     
    Aug 17, 2014
    1,670
    131
    0
    TH-32E403N (IPS panel) එක මම ගත්ත. 3 years warranty එක්ක. Rs. 31500/- Softlogic ගත්තේ. :)

    thank you හැමෝටම කරපු උදව් වලට support එකට and advises වලට. :)
     
    Aug 17, 2014
    1,670
    131
    0