ඉස්සර කිව්වෙ එයාර් ලංකා කියලනෙ
මතක ඒ කාලෙ ප්ලේන්...
ඉස්සර තිබුණ එන්ජින් තුනේ ෆ්ලයිට්. ඒව නැති වුණේ ඇයි දන්නෙ නෑ
මම දැකල තියෙනව පොඩි එන්ජින් හතරක් වෙනුවට තඩි සයිස් එන්ජින් දෙකක් හයි කරපුව
මොකේද හොඳටම තෙල් කරන්නෙ
(Boeing Dreamlyner)
තව නෝට් කරපු දෙයක් තමා බෝඑන්වල කොක් පිට් එක උඩටනම වෙන්ඩ තියෙන්නෙ
එයාර්බස් වල ටිකක් පහතට වෙන්ඩ. හරියට ඩොල්පින් කෙනෙක් වගේ
මම මේ ළඟදි දැක්ක අහසෙ යනව තටු දෙක අග ඉහලට නැමිච්ච ප්ලේන් එකක්. (Dreamlyner එක වගේ)
මතක ඒ කාලෙ ප්ලේන්...
ඉස්සර තිබුණ එන්ජින් තුනේ ෆ්ලයිට්. ඒව නැති වුණේ ඇයි දන්නෙ නෑ

මම දැකල තියෙනව පොඩි එන්ජින් හතරක් වෙනුවට තඩි සයිස් එන්ජින් දෙකක් හයි කරපුව
මොකේද හොඳටම තෙල් කරන්නෙ
(Boeing Dreamlyner)තව නෝට් කරපු දෙයක් තමා බෝඑන්වල කොක් පිට් එක උඩටනම වෙන්ඩ තියෙන්නෙ
එයාර්බස් වල ටිකක් පහතට වෙන්ඩ. හරියට ඩොල්පින් කෙනෙක් වගේ

මම මේ ළඟදි දැක්ක අහසෙ යනව තටු දෙක අග ඉහලට නැමිච්ච ප්ලේන් එකක්. (Dreamlyner එක වගේ)
ඒවට හම්බවුනා ඉස්සරහ ප්ලාස්ටික් කෑලි ගහපු කාඩ්බෝඩ් ප්ලේන් 