AnuradhaRa

Well-known member
  • ඉස්සර කිව්වෙ එයාර් ලංකා කියලනෙ
    මතක ඒ කාලෙ ප්ලේන්...
    ඉස්සර තිබුණ එන්ජින් තුනේ ෆ්ලයිට්. ඒව නැති වුණේ ඇයි දන්නෙ නෑ :rolleyes:

    මම දැකල තියෙනව පොඩි එන්ජින් හතරක් වෙනුවට තඩි සයිස් එන්ජින් දෙකක් හයි කරපුව
    මොකේද හොඳටම තෙල් කරන්නෙ :lol: (Boeing Dreamlyner)

    තව නෝට් කරපු දෙයක් තමා බෝඑන්වල කොක් පිට් එක උඩටනම වෙන්ඩ තියෙන්නෙ
    එයාර්බස් වල ටිකක් පහතට වෙන්ඩ. හරියට ඩොල්පින් කෙනෙක් වගේ :)

    මම මේ ළඟදි දැක්ක අහසෙ යනව තටු දෙක අග ඉහලට නැමිච්ච ප්ලේන් එකක්. (Dreamlyner එක වගේ)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉස්සර Nido කියල පිටි ජාතියක් තිබ්බ :yes: ඒවට හම්බවුනා ඉස්සරහ ප්ලාස්ටික් කෑලි ගහපු කාඩ්බෝඩ් ප්ලේන් :D
    BUMP
     
    • Like
    Reactions: Rajitha Lakshan

    AnuradhaRa

    Well-known member
  • 1200px-Lockheed_L-1011-385-1-15_TriStar_100%2C_AirLanka_AN0710512.jpg
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,043
    6,965
    113
    Nawala
    ඉස්සර කිව්වෙ එයාර් ලංකා කියලනෙ
    මතක ඒ කාලෙ ප්ලේන්...
    ඉස්සර තිබුණ එන්ජින් තුනේ ෆ්ලයිට්. ඒව නැති වුණේ ඇයි දන්නෙ නෑ :rolleyes:

    මම දැකල තියෙනව පොඩි එන්ජින් හතරක් වෙනුවට තඩි සයිස් එන්ජින් දෙකක් හයි කරපුව
    මොකේද හොඳටම තෙල් කරන්නෙ :lol: (Boeing Dreamlyner)

    තව නෝට් කරපු දෙයක් තමා බෝඑන්වල කොක් පිට් එක උඩටනම වෙන්ඩ තියෙන්නෙ
    එයාර්බස් වල ටිකක් පහතට වෙන්ඩ. හරියට ඩොල්පින් කෙනෙක් වගේ :)

    මම මේ ළඟදි දැක්ක අහසෙ යනව තටු දෙක අග ඉහලට නැමිච්ච ප්ලේන් එකක්. (Dreamlyner එක වගේ)

    උබටත් ඔනෙනැති ලබ්බක් නෑ නේද ???:lol:
     
    • Like
    Reactions: AnuradhaRa

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉස්සර මිස්ට පොප් කියල ටිපිටිප් වර්ගයක් තිබ්බ .ඒවට හම්බුනා පොඩි ප්ලේන් .මන් ගාව ගොඩක් තිබුන .ඒවගෙ නම් තටු ඉස්සිල නෑ .ඔක්කොම තනි එන්ජිමේ ඒව
     
    • Like
    Reactions: Capital_M

    AnuradhaRa

    Well-known member
  • ඉස්සර මිස්ට පොප් කියල ටිපිටිප් වර්ගයක් තිබ්බ .ඒවට හම්බුනා පොඩි ප්ලේන් .මන් ගාව ගොඩක් තිබුන .ඒවගෙ නම් තටු ඉස්සිල නෑ .ඔක්කොම තනි එන්ජිමේ ඒව

    දැං උඹල මේ සෙල්ලම් බඩු ගැනද කතා කරන්නෙ :angry:

    මොනා කියවනවද මංද තටු අකුලනවලු තටු ඉස්සිලලු :baffled:

    වැදගත් ත්‍රෙඩ් එකකට මෙහෙමයි සලකන්නෙ.. තාම හරිහමං කමෙනට් එකක් වැටුණෙ නෑ :angry:
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,043
    6,965
    113
    Nawala
    ඒකනං ඇත්ත බං... වෙන වැඩකුත් නෑනෙ මට :rofl:

    සිරාවටම හොදයි මචං... අද සමාජය දැනුම හොයන්නේ නැති සමාජයක් ...යමක් ගැන ප්‍රශනයක් තිවෙනවා ...ඒගැන හොයනවා කියන්නේම බොහොම ධනාත්මක දෙයක්, මම දැකල තියනවා උබ ගොඩක් වෙලාවට යමක් ඉගනගන්න උත්සාහ කරනවා , එක නියමයි ! :lol:

    මදන්නේ නෑ උබ මොන වයස් කාණ්ඩයට අයත් වෙනවද කියලා ..මම 80 ඉපදුන අයෙක් ...90 අපේ පාසල් කලේ ඉන්ටෙර්නෙට් , computer, mobile තිබුනේ නෑ ...නමුත් අපි විදුසර, මුතුහර , මනහර , Reader's digest,
    Newsweek වගේ ගොඩක් පොතපත කියෙව්වා ...නමුත් අද පරම්පරාව මෙහෙම දැනුම එකතුකරන බවක්නම් පෙන්න නෑ :dull::dull::dull:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වෙන තුනවල් ගැන හොයන එකේ උබේ තුන දාගන්න එකක් හොයා ගත්තොත් නරකද :angry:
     

    AnuradhaRa

    Well-known member
  • වෙන තුනවල් ගැන හොයන එකේ උබේ තුන දාගන්න එකක් හොයා ගත්තොත් නරකද :angry:

    ඒක තමා බං අනේ පව් කියල ගෑනියෙක් ස්වේච්ඡාවෙන්වත් ඉදිරිපත් වෙන්නෙ නෑනෙ..
    දැං මට වයස 35ක් නෙ... :(
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඒක තමා බං අනේ පව් කියල ගෑනියෙක් ස්වේච්ඡාවෙන්වත් ඉදිරිපත් වෙන්නෙ නෑනෙ..
    දැං මට වයස 35ක් නෙ... :(

    පත්තරේ දාල බලපන්කො නිකන් තව කල් යවන්න එපා.. තව මගුල් ඒජන්සි තියෙනවා ඒවයෙත් බලපන්.. නිකන් ඉන්න එකේ පොඩි බිස්නස් එකක් පටන් ගනින්
     

    AnuradhaRa

    Well-known member
  • පත්තරේ දාල බලපන්කො නිකන් තව කල් යවන්න එපා.. තව මගුල් ඒජන්සි තියෙනවා ඒවයෙත් බලපන්.. නිකන් ඉන්න එකේ පොඩි බිස්නස් එකක් පටන් ගනින්

    බලපං ඉතිං ලෙඩ හැදෙන්නෙ නැතුව අත්දැකීමක් ගන්ඩ රස්සාවකුත් ඕනනෙ :(
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,766
    2,241
    113
    Nugegoda
    ට්‍රයිස්ටාර් හදපු ලොක්හීඩ් කම්පැනිය දැන් වහල දාල