~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    adu wayasin experience hadagena qualifications wadi karaganna ekai hoda
    dan mara tharagayak thiyenne mona field eke unath


    අපේ මාමලා බාප්පලා ඕකම තමා එ දවස් වල කීව්,
    "මාර තරගයක් ලු තියෙන්නෙ මේවට එන්ඩ ඔයාලට තේරෙන්නෙ නෑලු"

    :baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    අපේ මාමලා බාප්පලා ඕකම තමා එ දවස් වල කීව්,
    "මාර තරගයක් ලු තියෙන්නෙ මේවට එන්ඩ ඔයාලට තේරෙන්නෙ නෑලු"

    :baffled:

    dan hama filed ekama ohomai ban
    Engineering IT Business Mgmt private dena nisa competition eka wadi

    ithin wada karaya udata gihin berila innawa
    wada danne nathi un hamadama podi padi walata marenawa
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene

    දැන් ඉදලම බය කරන්ඩ එප මිනිහො :baffled:



    දැන් ඕකට කරන්න දෙයක් නෑනෙ දැන් :nerd::dull:
    baya neme yako aeththa kiwwe
    campas eka aethule monawa weida danne nene bn
    lectursla api aethule iddi 6 months strike kala eken api 4 months withara pahu wela out une
    anika samahara lecturesla inawa podi dewal walatath unge subject kelona :P