LED TV එකක්?

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔය ගාව මේකද තියෙන්නේ. මම ගත්ත අද TH-32E403N (IPS panel) එක. 31500ක් උනා.

    sorry බ්‍රෝ...

    You must spread some Reputation around before giving it to ctooi again.

    ඔවු , ඔක made in කොහෙද , මාකට් by panasonic indian , made in prc නෙද, ඔය දාලා තියෙන එක වගෙද
     
    Aug 17, 2014
    1,670
    131
    0
    ඔවු , ඔක made in කොහෙද , මාකට් by panasonic indian , made in prc නෙද, ඔය දාලා තියෙන එක වගෙද

    මෙහෙම තියෙන්නේ. පෙනුම දාල තියෙන එක වගේ තමයි.

     
    Last edited:

    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    45 50 විතර වෙනවා



    quality සුපිරි හොඳයි, sony වල තියෙන picture sound quality නැ, උපරිම ඕන නම් sony ගණින් , ගොඩක් පාවිච්චි කරනවා නම් panasonic ගණින්
    9.gif
     

    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    samsung nam ganna epa mala jarawa,
    gannawanam sony ekak ganin ganna ganata poddak hari option wadi
    maharagama sky electronic eken balapan un 1 year warranty denawa
    nathnam inovex ekak ganin damro eken unge service hoda

    ai ban samsung jarawa kiyanne.mokada case eka