panasonic viera,sony
panasonic eke 32in eka 29i
තැන්ක්ස් බ්රෝ. 31500 ගත්ත 3 years warranty එක්ක.
panasonic viera,sony
panasonic eke 32in eka 29i
ඔය ගාව මේකද තියෙන්නේ. මම ගත්ත අද TH-32E403N (IPS panel) එක. 31500ක් උනා.
sorry බ්රෝ...
You must spread some Reputation around before giving it to ctooi again.
ඔය ගාව මේකද තියෙන්නේ. මම ගත්ත අද TH-32E403N (IPS panel) එක. 31500ක් උනා.

මචන් ඔය ටීවී එකේ usb එකෙන් mp4,mkv වගේ ෆයිල් formats ප්ලේ වෙනවද?![]()
මේ ටික තම manual එකේ තියෙන්නේ.
H.264, XVID, MPEG4, MPEG2, MPEG1, etc.
45 50 විතර වෙනවා
quality සුපිරි හොඳයි, sony වල තියෙන picture sound quality නැ, උපරිම ඕන නම් sony ගණින් , ගොඩක් පාවිච්චි කරනවා නම් panasonic ගණින්
bump
wow.lk eke fair ekak thiyenawa neda BMICH eke december 01 idan
bump
BUMP.
wow eke balapan.
මේ ටික තම manual එකේ තියෙන්නේ.
H.264, XVID, MPEG4, MPEG2, MPEG1, etc.

තැන්ක්ස් යාලුවනේ. මම ගත්ත Softlogic එකෙන්. 31500ක් උනා.
samsung nam ganna epa mala jarawa,
gannawanam sony ekak ganin ganna ganata poddak hari option wadi
maharagama sky electronic eken balapan un 1 year warranty denawa
nathnam inovex ekak ganin damro eken unge service hoda