එළකිරි එකේ ඉන්න අයගෙන් එකකිරි ගැන පොඩි හෙල්ප් ඕනේ .
මට අපේ පැත්තේ ගොවි මහතයෙක්ගෙන් අලුත්ම අලුත් එළකිරි ගන්න පොඩි චාන්ස් එකක් හම්බ උනා
මට දැනගන්න පොඩි දේවල් ටිකක් තියනවා ,
අලුත්ම අලුත් නැවුම් එකකිරි කොච්චර කාලයක් තියා ගන්න පුළුවන්ද ශීතකරණයේ දාල ?
එකකිරි බොනකොට සෙම වැඩි වෙනවා කියන කතාව ඇත්ත නැත්ත මොකද්ද ?
මේවා බොනකොට රත්කරලා නේද බොන්න ඕනේ , එහෙම රත් කරනකොට පෝෂපදාර්ථ වලට හානි වෙනවද ?

cool bro thanks ban 