~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    මේ පැත්තට මුවෙක් ආවද? බලපන්කො ඊතලයක් මානගෙන මුවා පස්සෙන් යද්දී ඌ මිසින් උනා නේ.. :(

    kukkage natta kapala paint ekak gahala katus.uba u passe duwagena enna aththe:rofl:
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    mage palaweini scooter eka. e nisa bike gana kiyanna dewal danne na. mamath maseta duwanne 75-80km witara tama. tama 250k diwwe. 48k wage thel karala thibba antima 100di. mul 100di 35k wage kale. balance eka godak hodai. mata ikmanata set una bike eka. pickup eka hodai. thama kiyanna taram awulak une na.

    තැන්ක්ස් යාලු
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    තැන්ක්ස් යාලු

    මටනං අවුලක් නෑ ඉතින්. මම වැඩිය bike පැදලත් නැනේ. උබට clutch එකක් ගන්න පුලුවන්නම් ගනින්. මම මේක ගත්තේ තාත්තාට පදින්නත් එක්ක.
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මටනං අවුලක් නෑ ඉතින්. මම වැඩිය bike පැදලත් නැනේ. උබට clutch එකක් ගන්න පුලුවන්නම් ගනින්. මම මේක ගත්තේ තාත්තාට පදින්නත් එක්ක.

    හිතා ගන්න බෑ මොකක් ගන්නද කියලා යමහා ෆැසීනෝ එකක් ගන්නත් හිතෙනවා. ඒක ලස්සනයි ක්ලැසික් ලුක් එකක් තියෙන්නෙ. යමහා ආෆ්ටර් සර්විස් එක කොහොමද ?
    මොකක් හරි මේ සතියෙ ගන්නවා අද බලන්න යන්න හිටියෙ වැස්ස නිසා ගියේ නෑ.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    Video නේ?

    original.gif