Sanduda awadiyen
Tharida awadiyen
Me nishanthaye
Oba methiwama
Thawa dinak gevi yai
Thanivuna wasanthaye

මං යනවා යන්න..මං ආයේ මෙකට එන්නෙ නැ..එ කිවුවේ මේ චැට් එකට එන්නෙ නැ...මිනිස්සු උනාම මොනවා කරුනාව කියන දේ ගැවිලා වත් තියෙන්න ඔනි....මං මෙකට එන එක ඇරොට ප්‍රශ්නයක් කියලා පේනවා..එයා මට කලින් මෙකට ආපු කෙනෙක්..එ නිසා මං පාඩුවෙ අයින් වෙලා ඉන්න එක මට පහසුයි...bye...tc..cu.......
ඇරෝ සාරාව ත්‍රෙඩ් එකෙන් එළෙව්වා නේද?
මම මේ කන්වශේශන් එක ඊයෙ කියෙව්වා. සිංහලෙන් රිප්ලයි එකක් දාන්න ඕන නිසා උදේ දාන්නේ..
කාටවත් කරදරයක් නොවෙන විදියට හැසිරෙනකොට කතා බහ කරනකොට ඒ මනුස්සයා එක්ස්පෝස් කරන්න අකමැති තොරතුරු හරි ටොපික්ස් හරි එළව එළවා සංවාද ඕනේ නෑ බන්... කාවවත් ටාගටඩ් බයිට් එකක් කරගන්න එපා..( කුක්කා වගේ අයව කමක් නෑ..) ඒ ඒ අයව තෙරුම් ගන්න පුලුවන්නේ බන්.. එදා මම මරුමුස් කතාවක් ඇරෝට ඈඳලා කිව්වෙ ඒ විදියට ගියොත් ප්‍රශ්නයක් ඇති වෙයි හිතලා. ඇරෝ, ගුරුවරයෙක් වෙන්න නේද ඉන්නේ. හැදියන්. ඔය ළමයින්ගේ අම්මලා තාත්තලාගේ ඥාතීන්ගේ අලගියතැන් මුලගියතැන් හොයන්න යන්න එපා
අපිට බන් හැමෝවම සතුටු වෙන විදියට ඉන්න බෑ. හැබැයි හැමෝවම තරහා කරනොගෙන ඉන්න පුලුවන් වෙන්න ඕනේ.
මේක ඇරෝටම ලිව්වා නෙවෙයි. ආයෙත් ප්‍රශ්නයක් ඇති වෙලා කට්ටිය සීසීකඩ යන්න නොදී තියාගන්න ඇරෝ ඇතුලු හැමෝගෙම මැදිහත්වීම අවශ්‍ය නිසා ලිව්වේ.
arrowට කලිනුත් කිව්වා ගොඩක් අය ඕනවට වඩා කිසිදෙයක් ඔනෙම නෑ කියල. අපිට අදාල නෑනේ කාගෙවත් ඒවා. මේකේ ඉන්න ඇත්ත කෙනෙක්ද, bot කෙනෙක්ද, ගෑනිද, මිනිහද අපිට මොකදටද? arrow උනත් ඇත්ත නම නෙවේනේ. fb එකේ ඒවා මේකේ කරන්න බෑ. තරහට නෙවේ කිව්වේ arrow. අපි ඔක්කොම ආතල් එකේ ඉන්න ඕනේ නිසා

ඔය කෙල්ල විහිලුවට කියන්න ඇත්තේ ආය ඒවි
ඇරෝ සාරාව ත්‍රෙඩ් එකෙන් එළෙව්වා නේද?
මම මේ කන්වශේශන් එක ඊයෙ කියෙව්වා. සිංහලෙන් රිප්ලයි එකක් දාන්න ඕන නිසා උදේ දාන්නේ..
කාටවත් කරදරයක් නොවෙන විදියට හැසිරෙනකොට කතා බහ කරනකොට ඒ මනුස්සයා එක්ස්පෝස් කරන්න අකමැති තොරතුරු හරි ටොපික්ස් හරි එළව එළවා සංවාද ඕනේ නෑ බන්... කාවවත් ටාගටඩ් බයිට් එකක් කරගන්න එපා..( කුක්කා වගේ අයව කමක් නෑ..) ඒ ඒ අයව තෙරුම් ගන්න පුලුවන්නේ බන්.. එදා මම මරුමුස් කතාවක් ඇරෝට ඈඳලා කිව්වෙ ඒ විදියට ගියොත් ප්‍රශ්නයක් ඇති වෙයි හිතලා. ඇරෝ, ගුරුවරයෙක් වෙන්න නේද ඉන්නේ. හැදියන්. ඔය ළමයින්ගේ අම්මලා තාත්තලාගේ ඥාතීන්ගේ අලගියතැන් මුලගියතැන් හොයන්න යන්න එපා
අපිට බන් හැමෝවම සතුටු වෙන විදියට ඉන්න බෑ. හැබැයි හැමෝවම තරහා කරනොගෙන ඉන්න පුලුවන් වෙන්න ඕනේ.
මේක ඇරෝටම ලිව්වා නෙවෙයි. ආයෙත් ප්‍රශ්නයක් ඇති වෙලා කට්ටිය සීසීකඩ යන්න නොදී තියාගන්න ඇරෝ ඇතුලු හැමෝගෙම මැදිහත්වීම අවශ්‍ය නිසා ලිව්වේ.
ඔය කෙල්ල විහිලුවට කියන්න ඇත්තේ ආය ඒවි![]()
සාරගේත් ලොකු සීන් ටිකක්... විහිලු තේරෙන්නේ නෑ, arrow වගේම තමා. ඕනෙවට වඩා සිරියස් වැඩි සාරත්. මේවගේ ෆෝරම් වල ආතල් එකේ ඉන්න ඕනේ. බයිට් කරනවා, බයිට් වෙනවා. ඒවා සාමාන්‍ය දේවල්. අපි කුක්කට, කටුස්ට කියන දේවල් වලට ලැජ්ජාවක් තියෙනවනම් එල්ලිලා මැරෙන්න ඕනේ උන්