කෝ කවුරුත් පොත් කියෙවුවෙ නැද්ද......
වැඩක් නෑ සරසවි එකයි ගුණසේන එකයි දෙකම වහලලු
මට ඕනෙ වුන එකක්වත් ගෙනල්ල නෑ 
කෝ කවුරුත් පොත් කියෙවුවෙ නැද්ද......
මට ඕනෙ වුන එකක්වත් ගෙනල්ල නෑ 
ඔක්කොම එක rar ෆයිල් එකක් විදිහටද?
එතකොට එක පොතක් ගන්ඩ ඕනේ එකෙක්ට පොත් ඔක්කොම ටික ඩවුන්ලෝඩ් කරන්ඩ වෙනවා
එක එක එහෙම rename කෙරුවොත් පොතේ නම හොයාගන්නේ කොහොමද?
මෙතන අපි පොතේ නම කොහොමත් දාන නිසා ඒ වැඩේ හරියන්නෙත් නෑ

me copyrights case okkoma yanne fb eke share wena nisa ban. kelinma drive link eka share wenne.
mama pahugiya kale podi survey ekak kala.
ape spreadsheet eka fb eke share wela tyenawa. fb eke innawane oya katuwrayage idan okkomala. drive link ekkama report.
mama oka nisai e dawaswala yojana kale thread eke nitara update wena key ekak haraha spreadsheet eka open karanna demu kiyala download karanna.
etakota echharama CHA wenne nea meka.
mata kyapalla DRIVE wage YAHOO wala nedda cloud service? unge account ekak ban unath kamaka neane
ඉතින් ඔය පාස්වර්ඩ් එක ඉල්ලගෙන පාස්වර්ඩ් එකත් එක්ක FB ශෙයා කෙරුවොත්?
Drop Box තියනවා


password eka wenas karannane tyenne ban thread eke.
එතකොට හැම එකාටම ආයේ පාස්වර්ඩ් එක දෙන්ඩ ඕනේ
etakota poth list eka penne nene anika. poth ekin eka links copy kara kara share karanna puluwan habai neda etakotath? habayi dan wage thani share ekakin loku rawum yanne nea
ලිනක්ස් එකින් එක යැවුවත් ෆෝල්ඩර් එකට ඇක්සස් ගන්ඩ පාස්වර්ඩ් එක ඕනේ
එතකොට කොහොමත් වටේ යනවා
drop box ekata email ekak oneda? aluth ekak haduwanam hari neda yahoo walin wage


spradsheet eke password tag ekak widiyata dammakine.
etakota oya prasne wisandenne nedda?

නෑනේ නේද
මේකෙම ඉන්න අයනේ ඕක fb එකෙත් යවන්නේ
ඉතින් කැරකිලා මෙතන්ටම එනවා![]()

පුස්තකාලේ හැක් කරලද![]()
ඇත්ත නේන්නං උඹලා මේ රත්තරන් වගේ තියෙන පොත් වල pdf ශෙයා කරනව මෙතන ඒ මිනිස්සු කොච්චර මහන්සිවෙලාද ඕවා ලියන්නේcopyrights claim karala author wisin
warnings awa account eka ban karanawa kiyala google eken
ඕවා කරන මිනිස්සුන්ට හෙන හතම ගහනවා. හොඳම වැඩේ ඕකුන්ට
ඇත්ත නේන්නං උඹලා මේ රත්තරන් වගේ තියෙන පොත් වල pdf ශෙයා කරනව මෙතන ඒ මිනිස්සු කොච්චර මහන්සිවෙලාද ඕවා ලියන්නේඕවා කරන මිනිස්සුන්ට හෙන හතම ගහනවා. හොඳම වැඩේ ඕකුන්ට
![]()



ඔය පොත් pdf හදන උන්ටත් හෙන ගහන්න ඕනේ![]()
![]()
![]()


Some or most of these books are not in print. Do you know that origina Village in the Jungle (by Leonard Wolf) is on web site of a library of top 5 University in US. you can try it) It can be downloaded too. I had never seen this book in SL . So copyright has 'fair use ' exception. Even libraries share books . we are not selling it for profit. That is what is protected in copyright. We do photocopy parts of the book for study. That is allowed. So the people who had uploaded pdf of novels have not done a wrong. They shared their book like we give our books to friends to borrow. This is electronic borrowing.
Find another way to share. Some of the books I was looking for more than a decade and they were out of print. So it was a great service to us as well as to younger generation who do not have the opportunity to read old books.!
do not give up
Thanks