බොඳ මීදුම් කඳු රැල්ලේ සුරංගනා රජ දහනේ
ඔබේ සිනා කඳුළු බිඳත් හෙටත් වාසනා හෙටත් වාසනාවන්
I've just got to let you know
'cause I wonder where you are
And I wonder what you do
Are you somewhere feeling lonely?
Or is someone loving you?
Tell me how to win your heart
For I haven't got a clue
But let me start by saying I love you
ඔබේ නිල් නුවන් තලාවෙ
සැලෙ කදුලු මිදිලා.....
මට ඒ මැදින් පෙනෙන්නේ..
අපේ මතක මැවිලා.....
Hello, Is it me you're lookin' for?
I can see it in your eyes.
I can see it in your smile.
You're all I've' ever wanted,
And my arms are open wide.
'Cause you know just what to say,
And you know just what to do.
And I want to tell you so much,
"I love you."







.
සිත ගත්තේ නැතුව නොවේ
සැමදා එලෙස බලා ඇයි ඉන්නේ
හඳ අරණේ රැඳුණු සෙනේ
පුබුදා සොයනු මැනේ හසරැල්ලේ
නැතුවත් මේ භවේ මතු එන ජීවිතේ
සැමදා ඒ සෙනේ සතු වේවා සදා...
Hello, Is it me you're lookin' for?
I can see it in your eyes.
I can see it in your smile.
You're all I've' ever wanted,
And my arms are open wide.
'Cause you know just what to say,
And you know just what to do.
And I want to tell you so much,
"I love you."





පියමැන්නේ.. ඇයිද එසේ..
රිදවාලා.. ඔබ මාසිත මෙසේ..
දුර ගව්වේ.. මා ඉන්නේ..
මතකේ.. රැඳුණා.. ඒ සිතුවිල්ලේ..
සෙවණැළි මාවතේ.. ඇඳි ඒ ජීවිතේ..
රැළි මත සාගරේ..
මතුවේවා.. සදා ඒ සිහිනේ..