Thailand yanna riduna ssinhalu

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Ow machan me sire eke thama mata laabetama hambune, anika mu hena friendly, mage athin dates wagayak pataluna munta kiwwa gaman hadala dunna, an anith eka uba ahala thibba pattaya idan ikmanin bangkok yanna puluwan widihak waasima
    Widiha taxi ekak katha karaganin ape petti kada wage ewa thiyenawa bangkok to pattaya kiyala ehema gahala ewagen ganan tikak ahapan 5 denek nisa eka laabayi.

    machan bangkok to pattaya maharagama matara wage highway bus nadda ban:confused:
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    Ade appaa echchara aduda eke.:shocked:
    Ethana gate eken ticket gannawata wadaa klook eke adui henata eekai kiwwe. Uba deepu site eken balann machan :yes:
    Siam niramit show eka balala wadak thiyeida ban:confused:

    khomath gate eken gaddi patta wadi bn online gannawata wada mama kiyapu site eke tama bn aduwatama dakke mokada mama pana dagana heuwwa bn aduwata ganna place ekak tawa eka thenam set una mata a unata unge support hari ne bn Siam niramit show eka ubalatanam balanna deyak ne bn ithin family wage yanwnam awulak ne arunge me tike normal ticket ekata buffet lunch eka ekka gold seat ekak denawa ekanam patta labai onna try karala balpan karanwnam
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මැජික් ද බ0 උබටහ් ඔහේ ?
    මටනම් ගිහිල්ලම එපා වෙලාහ් ඉන්නෙහ් :dull:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මතක ඇතුවහ් ඩිනර් කෘස් පලයන් ...
    පොඩි එකාගෙහ් ආසවනෙහ් :dull:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    machan bangkok to pattaya maharagama matara wage highway bus nadda ban:confused:

    Thiyenawa ban eken giyath ubalage 5 denek innawane e gaanata Bus stand ekata yana taxi eke gaanayi bus stand eken bahala taxi wala yana gaanayi baluhama eka paarata taxi eke yana eka laabayi macho.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Thiyenawa ban eken giyath ubalage 5 denek innawane e gaanata Bus stand ekata yana taxi eke gaanayi bus stand eken bahala taxi wala yana gaanayi baluhama eka paarata taxi eke yana eka laabayi macho.
    වැන් එකක් සෙට් කරගෙනහ් යනහ් එක ලෙසි බ0
    ඔනි තරම් තියෙනවාහ් අර ල0කාවෙ කැම තියෙනහ් පොට් එකක් තියෙනවාහ් මානෙල් ල0කා කියලා උන්ගෙන් සෙට් කරගත්ත නම් අඩුයි උන් ටුවර්ස් ඔනි එකක් සෙට් කරලාහ් දෙනවා
    උන් කොමිශන් තියාගෙන්නෙට්හ් 200 බාත් වගෙහ් පොඩි ගානක්
    බස් එකෙන් පටායා යනවාහ් කියන්නෙහ් හිකෙනහ් වැඩක් ඔයි පැය 6ක් 7ක් වත් යයි.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    වැන් එකක් සෙට් කරගෙනහ් යනහ් එක ලෙසි බ0
    ඔනි තරම් තියෙනවාහ් අර ල0කාවෙ කැම තියෙනහ් පොට් එකක් තියෙනවාහ් මානෙල් ල0කා කියලා උන්ගෙන් සෙට් කරගත්ත නම් අඩුයි උන් ටුවර්ස් ඔනි එකක් සෙට් කරලාහ් දෙනවා
    උන් කොමිශන් තියාගෙන්නෙට්හ් 200 බාත් වගෙහ් පොඩි ගානක්
    බස් එකෙන් පටායා යනවාහ් කියන්නෙහ් හිකෙනහ් වැඩක් ඔයි පැය 6ක් 7ක් වත් යයි.
    Echchara wela yanawada :shocked:
    Expressway ekak nemeda thiyanne bangkok to pattaua? Man hithuwe paya 1.5n yai kiyala maharagama to matara thiyana durama thiyana nisa
     
    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    83
    28
    safari world yanna. floating market nan balanna na ban jara godawal. ganath wadi...
    http://www.hotels2thailand.com/
    me site 1n book karapan.un hotels ekenma pic karanawa.ganath mara adui.. mageth ekka indian 1k gihin safari world walata hena ganak geuwa. mama wage degunayak witara.
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    BKK to Pattaya around 2hr bus price 108B... From bus stand you can get a songthaew( double cab pitipasse seat dala) Beach road Nam inne around 50B... Hotel eka pennuwama un gana kiyanawa ube kattiya innawa Nam negotiate parak dapan habai 30ta wada Nam adu wena ekak na... Enjoy 😀
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    565159975b84ba0e2042ebf64fecf9a6--safe-travels-quotes-patience-quotes.jpg
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    BKK to Pattaya around 2hr bus price 108B... From bus stand you can get a songthaew( double cab pitipasse seat dala) Beach road Nam inne around 50B... Hotel eka pennuwama un gana kiyanawa ube kattiya innawa Nam negotiate parak dapan habai 30ta wada Nam adu wena ekak na... Enjoy 😀
    Machan 50 bht kiqwe ekkenektada cab ekatamada.
    Pattaya wala dawasakata wada maranna dewal thiyanawada...
    Bangkok wala bus stand eka koheda tgiyanne. Ape highway yana matara bus wage hoda ewa neda:yes:
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    එල මචන්...පරිස්සමින් ගිහින් වරෙන්..තායි airways යන එක හොදයි..අන්න ශ්‍රී ලන්කන් එකේ රෙපෙයාර් අන්ශෙට යුරෝපයේ ගුවන් සේවා ආරක්ශන අදිකාරියෙන් දීලා තිබ්බ easa 145 කියන certificate එක cancel කරලලු..ගුවන් යානා නඩත්තුව හොද නැ කියලා..මාස 6ක් දීලා තියනවලු අඩුපාඩු හදාගෙන පෙන්නන්න..බැරිවුනොත් permanently canceled..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Echchara wela yanawada :shocked:
    Expressway ekak nemeda thiyanne bangkok to pattaua? Man hithuwe paya 1.5n yai kiyala maharagama to matara thiyana durama thiyana nisa
    හරියටහ් බැලුවොත් ල0කාවට වඩා ට්‍රැෆික් ඔයි
    හොදක් තියෙන්නෙහ් උන් පාරවල් වල හොන් ගහන්නෙහ් නැහ් ගහන්න තහනම්
    ට්‍රැෆික් එකහ් අනුව තමා සමහර ටයිම් වලට පැය 4න් යන්නහ් පුලුවන්
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    dinner cruise aniwaryen palayan..mama giye Chao Phraya Princess Cruise.
    :yes::yes: තුන් හතර පාරක් ගිහිල්ලම ඇති
    කැවා කැවිල්ලග් ඇවිදගන්නත් අමාරුවෙන් හිටියේ උන් ටෙබල් ක්ලොස් කරේ නැත්තම් තව කනවාහ් :rofl::rofl::rofl: