Thailand yanna riduna ssinhalu

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    :oo::oo::oo::oo:
    මචන් December වල නම් Bangkok නියමයි. ටිකක් වියදම වැඩියි. Terminal 21 එකත් උබේ ලිස්ට් එකට add කරගනින්. Cameras , Laptops සහ Tech ගැජට් ගන්න බලනවනම් Pantip Plaza එක පැත්තෙත් ගිහිල්ල බලන්න.

    උබට තායි උන් ගෙන් හොද පිළිගැනීමක් ගන්න ඕන නම් මෙන්න මේ වචන ටිකත් පුරුදු වෙලා එන්න.

    සවාදි කාබ්. (ආයුබෝවන් වගේ තමයි, දවසේ ඕනෑම වෙලාවක කියන්න පුළුවන්)
    කොප් කුන්ග් කාබ් (ස්තුතියි)
    කින් කාව් (බත් කමු)
    දායි (Yes / ඔව්)
    මෙදායි (No / නැත)

    මෙහේ අය අතුරු පාරට English වලින් නමේ board ලෑල්ල ගහනකොට "avenue" කියල ලියන්නෙ නෑ. එයාල තායි වචනයම English වලින් ලියනව. තායි වලින් සොයි "Soi" කියල තමයි අතුරු පාරට කියන්නෙ.


    ප්‍රධාන පාරට කියන්නෙ තැනොන් "Thanon" කියල. Google Map එකෙත් තියෙන්නෙ මේ විදියට.

    තව ගණන් කරන විදියත් ටිකක් ඉගෙන ගෙන එන්න. එතකොට මුදල් ගණන් තේරුම් ගන්න පහසුයි.

    10 THB - සිප් බාත්
    20 THB - ඊසිප් බාත්
    50 THB - හාසිප් බාත්
    100 THB - නුන්ග් රෝයි බාත්
    500 THB - හා රෝයි බාත්

    උබලට හදිසියේ මග තොටදී පොඩි හෙල්ප් එකක් ඕන වුන ගමන් University students ලාගෙන් අහපන්. 50% වැඩි පිරිසකට English තේරුම් ගන්න පුළුවන්.

    Uni කෙල්ලො නම් හරිම පහසුවෙන් අදුන ගන්න පුළුවන්. එයාල මෙන්න මේ වගේ.

    c711581b4b0601578f52f3b34e009be9.jpg


    ඔය උබ කියන අකැප දේවල් මෙහේ තියෙන්නෙ රෙඩ් ලයිට් දිස්ත්‍රික්ක වල. නානා ප්ලාස එකේ තමයි වැඩිපුර තියෙන්නෙ. උබල ඔය සෝයි කව්බෝයි එක පැත්තෙවත් යන්න එපා.

    තව දෙයක් :) අපිට BKK වල පාරෙදි හමුවෙන 100 දෙනෙකුගෙන් 3 දෙනෙකු HIV infected කියලත් හොදින් මතක තියාගන්න.

    සුබ ගමන්!

    Ammo godak wisthara thiyanawa. Thank you machan :yes:
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    phi phi don island eke nawathiyan :D main land inna epa wadak na ;) one day tour ekak dapan maya bay and other island walata :D
    weekend wage bkk nam inne chathuchak palayan :D loku awulak na uba yanne godak tourist area nisa kadda puluwan :)
    hama welawema hina weyan.... oluwa namapan deyak dena kota ganna kota... minissu hodai apith hoda nam ;) taxi ayyala innawa meter neme nam ganak katha karapan nagapan :) google map eken balapan ubata yanna one thanata yanawada kiyala hariyatama :) tuk tuk eke palayan athal bt gana katha karaganin mulin :) pratunam indra squar area eka nikan pitakotuwa wage podi podi badu ganna hodai :D MBK Siam rawumak dapan :D dream world nam mata athi deyak na... singa giyapu nisa :D jayawewa machan enjoy :D <3
     
    • Like
    Reactions: hancok

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Sinhalu Pattaya wala Cartoon Network Park ekata yanna baluwe. Bankok to Pattaya yanna cheap ma krame mokakda. 5 denek yana nisa car ekak rent karagana drive karan giyoth kohomada?
    ikmanata yannai ennai thiyanawanam hodai :yes:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,736
    28,093
    113
    Sinhalu Pattaya wala Cartoon Network Park ekata yanna baluwe. Bankok to Pattaya yanna cheap ma krame mokakda. 5 denek yana nisa car ekak rent karagana drive karan giyoth kohomada?
    ikmanata yannai ennai thiyanawanam hodai :yes:

    එහෙ අඩුවට ජෙට් තියෙනවා..එකක් හයර් එකට ගනින් :yes:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    එහෙ අඩුවට ජෙට් තියෙනවා..එකක් හයර් එකට ගනින් :yes:

    car rentals baluwa 33 USD wage dawasata. thel uth 3000 rs ka waghe yai gihin enna. plus international driving permit aran yanna one 2700rs wage ethakota ekekta rs 2200 k wage set wenne yannai ennai. meeta wada laabeta wena krama thiyanawada pattaya gihin enna
     
    Last edited: