Thailand yanna riduna ssinhalu

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    thailand-fact.jpg


    ලබන මාසෙ Thailand යනව සින්හලු දවස් 8ක් වගේ. Flight tickets book කලා. දැන් යන තැන් ප්ලෑන් කරනව. Thailand ගිය සින්හලුන්ගෙ අත්දැකීම් පොඩ්ඩක් බෙදාගමු ඉස්සරහට යන්න ඉන්න අයටත් පහසු වෙයි. :D

    දැනට ප්ලෑන් කරන් ඉන්නව මේ මේ තැන් වල යන්න.

    Grand Palace
    Wat Arun පන්සල
    Dream World
    SEA life Aquarium
    Madame Tussauds
    Floating Market (Dammnoen Saduak)
    Flowrider
    Ice Skating
    Chatuchak Weekend Market

    Pattaya Cartoon Network Theme park
    Trickeye 3D museum
    86 floor revolving restaurant

    Phuket
    - James Bond Island kayaking
    - Flying Hanuman Zipline

    ඔයගොල්ලො ගිය තැන් වගේම අදාල දේවල් සාමාන්‍යයෙන් කරන්න යන වෙලාව එක්කම පොඩ්ඩක් බෙදාගමු. :yes:
    තව යන්න හොඳ තැන් මොනවද..







    ප.ලි - නළඟනන් වෛශ්‍යාවන් ඇසුර අකැපයි. යාලුවො සෙට් එක යන්නෙ. කෙල්ලොත් යනව :dull:
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,544
    1,571
    113
    sri rajasinha adawiya
    Thailand yanawanam phuket yanna balanna. Bangkok nam dawas 8k koranna deyak ne. pattaya patteth poddak balahan yanna. aya ithn templte, dreamworld oya tika tamai tiyenne bangkok wala nam. mata epamu karapu ratak.
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ප.ලි - නළඟනන් වෛශ්‍යාවන් ඇසුර අකැපයි. යාලුවො සෙට් එක යන්නෙ. කෙල්ලොත් යනව

    එහෙනම් තයිලන්ඩ් නොගිහින් හිටපන් , තයිලන්ඩ් ගිහින් ඕක කොරේ නැතිනම් වැඩක් නෑ
     
    Last edited:

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,298
    639
    113
    Chatuchak Weekend Market යන්න එපා theyrumak nee.ooka නිකං potakotu giya වගේ .MBK shopping central centre එකට යන්න
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මරුසිරා;22522295 said:
    එළකිරි .ඔච්චර යන එකේ කොටුවක් පැනලම වරෙන් නැත්නම් පස්සේ දුක්වෙන්න වෙයි :lol::lol:

    ප.ලි - නළඟනන් වෛශ්‍යාවන් ඇසුර අකැපයි. යාලුවො සෙට් එක යන්නෙ. කෙල්ලොත් යනව

    එහෙනම් තයිලන්ඩ් නොගිහින් හිටපන් , තයිලන්ඩ් ගිහින් ඕක කොරේ නැතිනම් වැඩක් නෑ

    කැම්පස් එකේ competition එකක් දිනල free බන් යන්නෙ :D
     
    Last edited:

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,544
    1,571
    113
    sri rajasinha adawiya
    singapore wage karanna dewal wadiya nadda :(

    fun ganna ithn dreamworld aya ithn pattaya patte adventure dewal tiyenawa. aya dinner cruises tiyenawa. eketa 5000k wage yanawa. wena ithn shopping tamai. cloths shopping nam melo rahak ne. mehe tiyenawa eta wada aduwata hoda ewa. tawa giyapu aya ubata ideas dei. meka ithn mage adahasa. :)
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere

    එහෙනම් තයිලන්ඩ් නොගිහින් හිටපන් , තයිලන්ඩ් ගිහින් ඕක කොරේ නැතිනම් වැඩක් නෑ
    :oo::oo::oo::oo:
    මචන් December වල නම් Bangkok නියමයි. ටිකක් වියදම වැඩියි. Terminal 21 එකත් උබේ ලිස්ට් එකට add කරගනින්. Cameras , Laptops සහ Tech ගැජට් ගන්න බලනවනම් Pantip Plaza එක පැත්තෙත් ගිහිල්ල බලන්න.

    උබට තායි උන් ගෙන් හොද පිළිගැනීමක් ගන්න ඕන නම් මෙන්න මේ වචන ටිකත් පුරුදු වෙලා එන්න.

    සවාදි කාබ්. (ආයුබෝවන් වගේ තමයි, දවසේ ඕනෑම වෙලාවක කියන්න පුළුවන්)
    කොප් කුන්ග් කාබ් (ස්තුතියි)
    කින් කාව් (බත් කමු)
    දායි (Yes / ඔව්)
    මෙදායි (No / නැත)

    මෙහේ අය අතුරු පාරට English වලින් නමේ board ලෑල්ල ගහනකොට "avenue" කියල ලියන්නෙ නෑ. එයාල තායි වචනයම English වලින් ලියනව. තායි වලින් සොයි "Soi" කියල තමයි අතුරු පාරට කියන්නෙ.


    ප්‍රධාන පාරට කියන්නෙ තැනොන් "Thanon" කියල. Google Map එකෙත් තියෙන්නෙ මේ විදියට.

    තව ගණන් කරන විදියත් ටිකක් ඉගෙන ගෙන එන්න. එතකොට මුදල් ගණන් තේරුම් ගන්න පහසුයි.

    10 THB - සිප් බාත්
    20 THB - ඊසිප් බාත්
    50 THB - හාසිප් බාත්
    100 THB - නුන්ග් රෝයි බාත්
    500 THB - හා රෝයි බාත්

    උබලට හදිසියේ මග තොටදී පොඩි හෙල්ප් එකක් ඕන වුන ගමන් University students ලාගෙන් අහපන්. 50% වැඩි පිරිසකට English තේරුම් ගන්න පුළුවන්.

    Uni කෙල්ලො නම් හරිම පහසුවෙන් අදුන ගන්න පුළුවන්. එයාල මෙන්න මේ වගේ.

    c711581b4b0601578f52f3b34e009be9.jpg


    ඔය උබ කියන අකැප දේවල් මෙහේ තියෙන්නෙ රෙඩ් ලයිට් දිස්ත්‍රික්ක වල. නානා ප්ලාස එකේ තමයි වැඩිපුර තියෙන්නෙ. උබල ඔය සෝයි කව්බෝයි එක පැත්තෙවත් යන්න එපා.

    තව දෙයක් :) අපිට BKK වල පාරෙදි හමුවෙන 100 දෙනෙකුගෙන් 3 දෙනෙකු HIV infected කියලත් හොදින් මතක තියාගන්න.

    සුබ ගමන්!